• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගාල්ල බන්ධනාගාරයේ පාතාල කල්ලි දෙකක් අතර ගැටුමක් : රැඳවියෙක් රෝහලේ

28 January 2026
in දේශීය, පුවත්
ගාල්ල බන්ධනාගාරයේ පාතාල කල්ලි දෙකක් අතර ගැටුමක් : රැඳවියෙක් රෝහලේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ගාල්ල බන්ධනාගාරය තුළ රැඳවියන් දෙපිරිසක් අතර ඊයේ (27) රාත්‍රියේ ඇති වූ දරුණු ගැටුමකින් තුවාල ලැබූ රැඳවියෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
ගාලු දිසා භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කරන්නේ බන්ධනාගාරයේ රඳවා සිටින “කරන්දෙණිය සුද්දා” සහ “සමන් කොල්ලා” යන පාතාල කල්ලි සාමාජිකයන්ගේ හිතවාදීන් අතර මෙම ගැටුම හටගෙන ඇති බවයි.
මෙහිදී තුවාල ලබා ඇත්තේ කරන්දෙණිය සුද්දාගේ පාර්ශවයේ රැඳවියෙකු වන අතර, ඔහු බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව යටතේ රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටියි.
බන්ධනාගාරය තුළ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.
Post Views: 9
Previous Post

බුලත්කොහුපිටියට කොටි තර්ජන : බලධාරීන්ගේ නිහඬතාවට එරෙහිව ජනතා විරෝධයක්

Next Post

ලෝකයම අනතුරේ – ලෝක විනාශය අත ළඟ

Editor TTV News

Editor TTV News

Next Post
ලෝකයම අනතුරේ – ලෝක විනාශය අත ළඟ

ලෝකයම අනතුරේ - ලෝක විනාශය අත ළඟ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

එක්සත් ජනපද ස්වදේශ ආරක්ෂක  දෙපාර්තමේන්තුවේ නව ලේකම්වරයා  ලෙස මාක්වේන් මුලින් ස්ථිර වෙයි

24 March 2026
ශ්‍රී ලංකාවේ මීළඟ ආර්ථික වර්ධනයේ  ප්‍රධාන නියමුවා පෞද්ගලික අංශයයි

පෘතුගාලය බලශක්ති අර්බුදයක්  ප්‍රකාශ කිරීමට ආසන්න වෙයි

ඉරානය සහ ඇමරිකාව අතර සාකච්ඡා  සඳහා මැදිහත්කරුවන් හරහා වැදගත් කරුණු හුවමාරු වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකාවේ මීළඟ ආර්ථික වර්ධනයේ  ප්‍රධාන නියමුවා පෞද්ගලික අංශයයි

ශ්‍රී ලංකාවේ මීළඟ ආර්ථික වර්ධනයේ ප්‍රධාන නියමුවා පෞද්ගලික අංශයයි

24 March 2026
පෘතුගාලය බලශක්ති අර්බුදයක්  ප්‍රකාශ කිරීමට ආසන්න වෙයි

පෘතුගාලය බලශක්ති අර්බුදයක් ප්‍රකාශ කිරීමට ආසන්න වෙයි

24 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved