• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ශ්‍රී ලංකා – එංගලන්ත විස්සයි20 සටන අද

30 January 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
ශ්‍රී ලංකා – එංගලන්ත විස්සයි20 සටන අද
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (30) ආරම්භ වන ශ්‍රී ලංකා – එංගලන්ත විස්සයි20 තරගාවලිය, දෙරටේම ක්‍රිකට් ලෝලීන්ගේ දැඩි අවධානයට ලක්ව ඇති තීරණාත්මක සන්ධිස්ථානයකි.
තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය, ඉදිරියේදී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන අවසන් පූර්ව සූදානම වීම මෙහි ඇති විශේෂත්වයයි.
දෙරට අතර මෙතෙක් පවත්වා ඇති තරග 14න් තරග 10ක්ම ජය ගැනීමට එංගලන්තය සමත්ව ඇති අතර, ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ තරග 4ක් පමණි.
වඩාත් කනගාටුදායක කරුණ නම්, 2014 වසරෙන් පසුව මේ දක්වා එංගලන්තයට එරෙහිව කිසිදු විස්සයි20 තරගයක් හෝ තරගාවලියක් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව නොමැති වීමයි
අවසන් වරට දෙරට අතර පැවති තරග 8කදීම ශ්‍රී ලංකාව අඛණ්ඩව පරාජයට පත්වී තිබේ
කෙසේ වෙතත්, මෙම වසර ගණනාවක පරාජිත රැල්ලට තිත තැබීම ශ්‍රී ලංකා පිලේ මූලිකම අරමුණ වී ඇත. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඊයේ රාත්‍රියේ සිටම පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී දැඩි පුහුණුවීම් කටයුතුවල නිරත විය.
අද රාත්‍රී 7ට ආරම්භ වන මෙම පළමු තරගය ජයග්‍රහණය කිරීම, කණ්ඩායමේ මානසික ශක්තිය වර්ධනය කර ගැනීමට මෙන්ම ලෝක කුසලානයට පෙර සාර්ථක රිද්මයක් සොයා ගැනීමට අත්‍යවශ්‍ය සාධකයකි.
Post Views: 1
Previous Post

මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන්නන් අල්ලන පොලිස් නිලධාරීන්ට රුපියල් 10,000ක තෑග්ගක්

Next Post

ලෝක විවාහක රූ රැජින තරගයේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ජයක් !

Editor TTV News

Editor TTV News

Next Post
ලෝක විවාහක රූ රැජින තරගයේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ජයක් !

ලෝක විවාහක රූ රැජින තරගයේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ජයක් !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජ’පුර විශ්වවිද්‍යාලයේ ‘IAI Discovery Hub’ විවෘත කෙරේ

ජ’පුර විශ්වවිද්‍යාලයේ ‘IAI Discovery Hub’ විවෘත කෙරේ

30 January 2026
බලන්ගොඩ කස්සප හිමිගේ රිට් පෙත්සමේ නියෝගය ලබන 03 වැනිදා දක්වා කල් යයි

බලන්ගොඩ කස්සප හිමිගේ රිට් පෙත්සමේ නියෝගය ලබන 03 වැනිදා දක්වා කල් යයි

30 January 2026
මිනිස්කමේ ලොතරැයි දිනුම : අසරණ වෙළෙන්දියකගේ අවංකකමට තරුණයෙකුගෙන් උපහාරයක්

මිනිස්කමේ ලොතරැයි දිනුම : අසරණ වෙළෙන්දියකගේ අවංකකමට තරුණයෙකුගෙන් උපහාරයක්

30 January 2026
“කුඩු අංජු”ගේ ප්‍රධාන මත්ද්‍රව්‍ය ගබඩාව රත්මලානේදී වටලයි: අයිස් සහ හෙරොයින් සමඟ සමීපතමයෙකු දැලේ

“කුඩු අංජු”ගේ ප්‍රධාන මත්ද්‍රව්‍ය ගබඩාව රත්මලානේදී වටලයි: අයිස් සහ හෙරොයින් සමඟ සමීපතමයෙකු දැලේ

30 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බලන්ගොඩ කස්සප හිමිගේ රිට් පෙත්සමේ නියෝගය ලබන 03 වැනිදා දක්වා කල් යයි

බලන්ගොඩ කස්සප හිමිගේ රිට් පෙත්සමේ නියෝගය ලබන 03 වැනිදා දක්වා කල් යයි

30 January 2026
මිනිස්කමේ ලොතරැයි දිනුම : අසරණ වෙළෙන්දියකගේ අවංකකමට තරුණයෙකුගෙන් උපහාරයක්

මිනිස්කමේ ලොතරැයි දිනුම : අසරණ වෙළෙන්දියකගේ අවංකකමට තරුණයෙකුගෙන් උපහාරයක්

30 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved