• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගණේමුල්ලෙන් රුපියල් කෝටි 22ක කොකේන් සහ මත්පෙති හමුවෙයි : පූකුඩුකන්නාගේ මස්සිනාගේ බිරිඳ අත්අඩංගුවට

30 January 2026
in දේශීය, පුවත්
ගණේමුල්ලෙන් රුපියල් කෝටි 22ක කොකේන් සහ මත්පෙති හමුවෙයි : පූකුඩුකන්නාගේ මස්සිනාගේ බිරිඳ අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට පාතාල නායකයෙකු සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “පූකුඩුකන්නා” නමැත්තාගේ මස්සිනාට අයත් රුපියල් කෝටි 22ක් පමණ වටිනා කොකේන් සහ මත්පෙති තොගයක් ගණේමුල්ල ප්‍රදේශයේ නිවසක තිබී පෑලියගොඩ අපරාධ කොට්ඨාසය මගින් ඊයේ (29) සොයාගනු ලැබීය.

පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසන්නේ රට අභ්‍යන්තරයේදී මෙතරම් විශාල කොකේන් තොගයක් අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව මෙය බවයි. වැටලීම අවස්ථාවේදී පූකුඩුකන්නාගේ මස්සිනා වන “ෂේනරි” නමැත්තා පලාගොස් ඇති අතර, නිවසේ සිටි ඔහුගේ බිරිඳ පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

අදාළ නිවසේ අල්මාරියක සඟවා තිබූ කිලෝ 4යි ග්‍රෑම් 423ක කොකේන් තොගයේ වෙළඳපළ වටිනාකම රුපියල් කෝටි 20ක් වන අතර, එහි තිබී සොයාගත් මත්පෙති තොගයේ වටිනාකම රුපියල් කෝටි 2ක් බව පොලිසිය තහවුරු කරයි. ඉහළ පෙළැන්තියේ පුද්ගලයන් අතර ජනප්‍රිය මෙම මත්ද්‍රව්‍යවල ග්‍රෑම් එකක මිල රුපියල් 40,000 ඉක්මවන බව ද අනාවරණය වී තිබේ.

පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ රොහාන් ඕලුගල මහතාගේ උපදෙස් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා ඇතුළු කණ්ඩායමක් විසින් මෙම සාර්ථක වැටලීම සිදු කරන ලදී.

Post Views: 3
Previous Post

ටික්ටොක් මිතුරන්ට මත්පෙති පොවා කොල්ලකෑ පුද්ගලයෙකු බොරලැස්ගමුවේදී දැලේ

Next Post

යුරෝපා සංගමයත් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) ත්‍රස්ත ලැයිස්තුවට ඇතුළත් කරයි

Editor TTV News

Editor TTV News

Next Post
යුරෝපා සංගමයත් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) ත්‍රස්ත ලැයිස්තුවට ඇතුළත් කරයි

යුරෝපා සංගමයත් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) ත්‍රස්ත ලැයිස්තුවට ඇතුළත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගුවන් තොටුපළ සභාපති අස්වූවා නොවේ : ඉවත් කළා මෙන්න හේතුව

ගුවන් තොටුපළ සභාපති අස්වූවා නොවේ : ඉවත් කළා මෙන්න හේතුව

30 January 2026
ජ’පුර විශ්වවිද්‍යාලයේ ‘IAI Discovery Hub’ විවෘත කෙරේ

ජ’පුර විශ්වවිද්‍යාලයේ ‘IAI Discovery Hub’ විවෘත කෙරේ

30 January 2026
බලන්ගොඩ කස්සප හිමිගේ රිට් පෙත්සමේ නියෝගය ලබන 03 වැනිදා දක්වා කල් යයි

බලන්ගොඩ කස්සප හිමිගේ රිට් පෙත්සමේ නියෝගය ලබන 03 වැනිදා දක්වා කල් යයි

30 January 2026
මිනිස්කමේ ලොතරැයි දිනුම : අසරණ වෙළෙන්දියකගේ අවංකකමට තරුණයෙකුගෙන් උපහාරයක්

මිනිස්කමේ ලොතරැයි දිනුම : අසරණ වෙළෙන්දියකගේ අවංකකමට තරුණයෙකුගෙන් උපහාරයක්

30 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගුවන් තොටුපළ සභාපති අස්වූවා නොවේ : ඉවත් කළා මෙන්න හේතුව

ගුවන් තොටුපළ සභාපති අස්වූවා නොවේ : ඉවත් කළා මෙන්න හේතුව

30 January 2026
ජ’පුර විශ්වවිද්‍යාලයේ ‘IAI Discovery Hub’ විවෘත කෙරේ

ජ’පුර විශ්වවිද්‍යාලයේ ‘IAI Discovery Hub’ විවෘත කෙරේ

30 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved