• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගුවන් තොටුපළ සභාපති අස්වූවා නොවේ : ඉවත් කළා මෙන්න හේතුව

30 January 2026
in දේශීය, පුවත්
ගුවන් තොටුපළ සභාපති අස්වූවා නොවේ : ඉවත් කළා මෙන්න හේතුව
0
SHARES
14
VIEWS
Share on FacebookShare on Twitter
ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ හිටපු සභාපති හර්ෂ අබේවික්‍රම මහතා එම ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරමින් වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි සඳහන් වන්නේ සභාපතිවරයා ඉවත් කිරීමට ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති පූජ්‍ය බානගල උපතිස්ස හිමියන් විසින් එවූ ලිපියක කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.
ගුවන් තොටුපළ පර්යන්තයට ඇතුළුවීම සඳහා වූ විශේෂ අවසර පත්‍රයක් දීර්ඝ කරන ලෙස ඉල්ලමින් උන්වහන්සේ එවූ ලිපියකට අනුව කටයුතු නොකිරීම නිසා සභාපතිවරයා ඉවත් කළ බවට පැතිර යන පුවත් අසත්‍ය බව අමාත්‍යාංශය අවධාරණය කරයි.
අමාත්‍යාංශය පැහැදිලි කරන්නේ ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ පරිපාලන ව්‍යුහයේ සිදුවෙමින් පවතින වෙනස්කම් සහ ඉදිරි සංවර්ධන කටයුතු සැලකිල්ලට ගනිමින් ජනවාරි 21 වනදා සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි.
බානගල උපතිස්ස හිමියන්ගේ ජාත්‍යන්තර ආගමික කටයුතු සැලකිල්ලට ගනිමින් උන්වහන්සේගේ අවසර පත්‍රය දීර්ඝ කිරීමට අමාත්‍යවරයා අනුමැතිය ලබා දී තිබූ බවත්, හිටපු සභාපතිවරයා විසින් නිසි කොන්දේසි සහිතව එම ලිපිය ජනවාරි 9 වනදා උන්වහන්සේ වෙත යොමු කර තිබූ බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
ඒ අනුව මෙම ධුරය වෙනස් කිරීම සහ අදාළ ලිපිය අතර පවතින බව කියන සම්බන්ධය සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව රජය නිල වශයෙන් ප්‍රකාශ කරයි.
Post Views: 16
Previous Post

ජ’පුර විශ්වවිද්‍යාලයේ ‘IAI Discovery Hub’ විවෘත කෙරේ

Next Post

ජාතික බොක්සිං ශූරතාවලිය උණුසුම් වෙයි : තරග පාවාදීමේ චෝදනා මැද ගුටිබැට හුවමාරුවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ලෝකයම භීතියට පත්කළ නිර්භීත සතුරා  මංගල ගමනේදී අවසන් ගමන් ගිය හැටි

ලෝකයම භීතියට පත්කළ නිර්භීත සතුරා මංගල ගමනේදී අවසන් ගමන් ගිය හැටි

30 January 2026
“ඩුබායි සුද්දා”ගේ රැකියා ජාවාරම හෙළිවෙයි : සමාජ මාධ්‍ය ඔස්සේ දැවැන්ත මිනිස් වෙළෙඳාමක්…

විවාහයට පෙර සබඳතා පැවැත්වූ යුවළකට ඉන්දුනීසියාවේදී කස පහර 140ක් : කාන්තාව සිහිසුන්ව ඇද වැටෙයි

කොළඹ වරාය නගරයේ ආයෝජක සමුළුව : මෙරට ආර්ථික පරිවර්තනය පිළිබඳ විශ්වාසය තහවුරු කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

“ඩුබායි සුද්දා”ගේ රැකියා ජාවාරම හෙළිවෙයි : සමාජ මාධ්‍ය ඔස්සේ දැවැන්ත මිනිස් වෙළෙඳාමක්…

“ඩුබායි සුද්දා”ගේ රැකියා ජාවාරම හෙළිවෙයි : සමාජ මාධ්‍ය ඔස්සේ දැවැන්ත මිනිස් වෙළෙඳාමක්…

30 January 2026
විවාහයට පෙර සබඳතා පැවැත්වූ යුවළකට ඉන්දුනීසියාවේදී කස පහර 140ක් : කාන්තාව සිහිසුන්ව ඇද වැටෙයි

විවාහයට පෙර සබඳතා පැවැත්වූ යුවළකට ඉන්දුනීසියාවේදී කස පහර 140ක් : කාන්තාව සිහිසුන්ව ඇද වැටෙයි

30 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved