• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොළඹ සිට පැමිණි සුඛෝපභෝගී බසයකින් රුපියල් මිලියන 40ක මත්ද්‍රව්‍ය සොයාගැනේ : අක්කරපත්තුවේ පුද්ගලයෙකු දැලේ

30 January 2026
in දේශීය, පුවත්
කොළඹ සිට පැමිණි සුඛෝපභෝගී බසයකින් රුපියල් මිලියන 40ක මත්ද්‍රව්‍ය සොයාගැනේ : අක්කරපත්තුවේ පුද්ගලයෙකු දැලේ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ සිට කල්මුණේ සහ සමන්තුරේ බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් මිලියන 40කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් පෙරියනීලාවනේයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ.
පෙරියනීලාවනේයි වී.සී හන්දියේදී සිදු කළ හදිසි පරීක්ෂාවකදී, සැකකරු සන්තකයේ තිබූ ගමන් මල්ලක සඟවා තිබූ හෙරොයින්, අයිස් (Ice), කේරළ ගංජා (KG) සහ හෑෂ් (Hash) යන මත්ද්‍රව්‍ය වර්ග රැසක් මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු අක්කරපත්තුව ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතර හෙරොයින් ග්‍රෑම් 15ක්, අයිස් ග්‍රෑම් 73ක්, කේරළ ගංජා ග්‍රෑම් 34ක් සහ හෑෂ් ග්‍රෑම් 94කට අධික ප්‍රමාණයක් අඩංගු බව පෙරියනීලවන පොලිසිය සඳහන් කරයි.
මෙම ප්‍රධාන සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත, සමන්තුරේ කරවට්ටුකල් ප්‍රදේශයේදී තවත් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ දෙවන සැකකරුවෙකු ද අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් කටයුතු කර තිබේ.
මෙම ජාලය හරහා කොළඹ සිට නැගෙනහිර පළාතට මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය බෙදාහැරීම සිදුව ඇති බවට පොලිසිය සැක පළ කරයි.
Post Views: 7
Previous Post

ඉන්දියානු අයවැය ඉරිදා : ඉහළ ආර්ථික වර්ධනයක් මධ්‍යයේ රැකියා වියුක්තිය සහ අපනයන අභියෝග ඉස්මතු වෙයි

Next Post

ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රමාද වීමෙන් ස්වේච්ඡා විශ්‍රාමිකයින් දැඩි අර්බුදයක : පෙබරවාරි 01 ඉලක්කයත් මඟහැරෙන ලකුණු

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පැලවත්තේ ඩෝබි මඩ බලකායට  එරෙහිව පොලිසිය ක්‍රියාත්මක  නොවන බවට  සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

17 April 2026
අනාගත Audi මෝටර් රථ නිපදවීමට  චීනයේ SAIC සමාගම සමඟ  අත්වැල් බැඳගනී

හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට  දින 3ක  රැඳවුම් නියෝග

බොරතෙල් නොව ඩීසල් බැරලයක්  ඩොලර් 286 ඉක්මවූ  මිලකට මිලදී ගත් බව  තෙල් සංස්ථාව තහවුරු කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පැලවත්තේ ඩෝබි මඩ බලකායට  එරෙහිව පොලිසිය ක්‍රියාත්මක  නොවන බවට  සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

පැලවත්තේ ඩෝබි මඩ බලකායට එරෙහිව පොලිසිය ක්‍රියාත්මක නොවන බවට සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

17 April 2026
අනාගත Audi මෝටර් රථ නිපදවීමට  චීනයේ SAIC සමාගම සමඟ  අත්වැල් බැඳගනී

අනාගත Audi මෝටර් රථ නිපදවීමට චීනයේ SAIC සමාගම සමඟ අත්වැල් බැඳගනී

17 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved