• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

විවාහයට පෙර සබඳතා පැවැත්වූ යුවළකට ඉන්දුනීසියාවේදී කස පහර 140ක් : කාන්තාව සිහිසුන්ව ඇද වැටෙයි

30 January 2026
in පුවත්, විදෙස්
විවාහයට පෙර සබඳතා පැවැත්වූ යුවළකට ඉන්දුනීසියාවේදී කස පහර 140ක් : කාන්තාව සිහිසුන්ව ඇද වැටෙයි
0
SHARES
19
VIEWS
Share on FacebookShare on Twitter
විවාහයට පෙර ලිංගික සබඳතා පැවැත්වීම සහ මත්පැන් පානය කිරීම යන චෝදනා මත ඉන්දුනීසියාවේ අචේ ප්‍රදේශයේදී පෙම් යුවළකට ප්‍රසිද්ධියේ කස පහර 140 බැගින් ලබා දී තිබේ.
මෙය පසුගිය වසර 25ක කාලය තුළ එම කලාපයේ ලබා දුන් දරුණුතම දඬුවම්වලින් එකක් ලෙස සැලකෙන අතර, වේවැල් කසයකින් සිදු කළ මෙම ප්‍රහාරය හමුවේ අදාළ කාන්තාව සිහිසුන්ව ඇද වැටීම නිසා රෝහල්ගත කිරීමට ද සිදුව ඇත.
විවාහයට පෙර සබඳතා සඳහා පහර 100ක් සහ මත්පැන් පානය සඳහා පහර 40ක් වශයෙන් මෙම දඬුවම ක්‍රියාත්මක කර තිබේ.
ෂරියා නීතිය ක්‍රියාත්මක වන ඉන්දුනීසියාවේ එකම ප්‍රදේශය වන අචේහි එදිනම තවත් පුද්ගලයන් හය දෙනෙකුට දඬුවම් පමුණුවා ඇති අතර, ඒ අතර ෂරියා පොලිස් නිලධාරියෙකු සහ ඔහුගේ සහකාරිය ද සිටීම විශේෂත්වයකි. ඔවුන් දෙදෙනාට පෞද්ගලික ස්ථානයක සමීපව සිටීමේ චෝදනාව මත කස පහර 23 බැගින් ලබා දී ඇත.
සූදුව, සමලිංගික සබඳතා සහ යාඥාවන් මඟ හැරීම වැනි වැරදි සඳහා ද මෙම ප්‍රදේශයේ මෙලෙස ප්‍රසිද්ධියේ කස පහර දීමේ දඬුවම් පමුණුවනු ලබයි.
Post Views: 25
Previous Post

කොළඹ වරාය නගරයේ ආයෝජක සමුළුව : මෙරට ආර්ථික පරිවර්තනය පිළිබඳ විශ්වාසය තහවුරු කරයි

Next Post

“ඩුබායි සුද්දා”ගේ රැකියා ජාවාරම හෙළිවෙයි : සමාජ මාධ්‍ය ඔස්සේ දැවැන්ත මිනිස් වෙළෙඳාමක්…

Editor TTV News

Editor TTV News

Next Post
“ඩුබායි සුද්දා”ගේ රැකියා ජාවාරම හෙළිවෙයි : සමාජ මාධ්‍ය ඔස්සේ දැවැන්ත මිනිස් වෙළෙඳාමක්…

"ඩුබායි සුද්දා"ගේ රැකියා ජාවාරම හෙළිවෙයි : සමාජ මාධ්‍ය ඔස්සේ දැවැන්ත මිනිස් වෙළෙඳාමක්...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියානු ABC ආයතනයේ  සේවකයින් වසර 20කට පසු  ප්‍රථම වතාවට වැඩ වර්ජනයක

ඕස්ට්‍රේලියානු ABC ආයතනයේ සේවකයින් වසර 20කට පසු ප්‍රථම වතාවට වැඩ වර්ජනයක

24 March 2026
ඉන්ධන මිල ඉහළ යෑමෙන්  එළවළු ඉල්ලුම පහළට

ඉන්ධන මිල ඉහළ යෑමෙන් එළවළු ඉල්ලුම පහළට

24 March 2026
ශ්‍රී ලංකා – ඉන්දීය  විදේශ අමාත්‍යවරුන් අතර  තීරණාත්මක සාකච්ඡාවක්

ශ්‍රී ලංකා – ඉන්දීය විදේශ අමාත්‍යවරුන් අතර තීරණාත්මක සාකච්ඡාවක්

24 March 2026
කොලොම්බියාවේ හර්කියුලිස්  C-130 ගුවන් යානා අනතුරින් 66ක් මරුට

කොලොම්බියාවේ හර්කියුලිස් C-130 ගුවන් යානා අනතුරින් 66ක් මරුට

24 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජින් වාස් ගුණවර්ධනගේ  ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

සජින් වාස් ගුණවර්ධනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

24 March 2026
ඔස්ට්‍රේලියානු හරක් මස්  වැඩිපුර යුරෝපයට

ඔස්ට්‍රේලියානු හරක් මස් වැඩිපුර යුරෝපයට

24 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved