• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ASP තනතුරු ඉල්ලූ 145කගේ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි

2 February 2026
in දේශීය, පුවත්
ASP තනතුරු ඉල්ලූ 145කගේ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2020 වසරේ සහකාර පොලිස් අධිකාරී (ASP) ධුර සඳහා පැවැත්වූ උසස්වීම් ක්‍රියාවලිය අභියෝගයට ලක් කරමින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 145 දෙනෙකු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතක් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) තීන්දු කළේය. අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද්දේ දීර්ඝ විභාගයකින් අනතුරුවය. සියලු සුදුසුකම් සපුරා තිබියදීත් තමන්ට උසස්වීම් නොලැබුණු බවත්, සම්මුඛ පරීක්ෂණ ලකුණු වෙනස් කිරීම හරහා රාජ්‍ය සේවා කොමිසම අත්තනෝමතික ලෙස කටයුතු කර ඇති බවත් පෙත්සම්කරුවන් චෝදනා කර තිබිණි.
කෙසේ වෙතත්, රාජ්‍ය සේවා කොමිසමේ ලේකම්වරයා විසින් ලකුණු වෙනස් කිරීමට බලපෑ හේතු අධිකරණය හමුවේ පැහැදිලි කළ අතර එම කරුණු විමසා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ ක්‍රියාවලිය නීත්‍යානුකූල බව තීරණය කළේය. පෙත්සම්කරුවන් ඉදිරිපත් කළ තර්කවල නීතිමය පදනමක් නොමැති බවත්, ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව තහවුරු කිරීමට ඔවුන් අසමත් වී ඇති බවත් විනිසුරු මඩුල්ල අවධාරණය කළහ. ඒ අනුව සහන ලබාදීමට සාධාරණ හේතු නොමැති බැවින් සියලු පෙත්සම් ගාස්තු රහිතව ඉවත දැමීමට අධිකරණය පියවර ගෙන තිබේ.
Post Views: 2
Previous Post

ටිබෙටයේ අධ්‍යාත්මික නායක දලෙයිලාමා තුමන්ට ග්‍රැමී සම්මානයක්

Next Post

නිදහස් දිනය වෙනුවෙන් ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන්න: රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රට විරුවෝ ඉතිහාසගත මුදලක් එවති

රට විරුවෝ ඉතිහාසගත මුදලක් එවති

2 February 2026
නාමල් රාජපක්ෂ පොදු අපේක්ෂකයා කිරීමේ සූදානමක් නැහැ: හර්ෂණ රාජකරුණා

නාමල් රාජපක්ෂ පොදු අපේක්ෂකයා කිරීමේ සූදානමක් නැහැ: හර්ෂණ රාජකරුණා

2 February 2026
ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු අනතුරු ඇඟවීම්: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්

ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු අනතුරු ඇඟවීම්: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්

2 February 2026
සමාජ මාධ්‍යයෙන් හඳුනාගත් 15 හැවිරිදි දැරියක රැගෙන ගිය 22 හැවිරිදි තරුණයා අත්අඩංගුවට

සමාජ මාධ්‍යයෙන් හඳුනාගත් 15 හැවිරිදි දැරියක රැගෙන ගිය 22 හැවිරිදි තරුණයා අත්අඩංගුවට

2 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රට විරුවෝ ඉතිහාසගත මුදලක් එවති

රට විරුවෝ ඉතිහාසගත මුදලක් එවති

2 February 2026
නාමල් රාජපක්ෂ පොදු අපේක්ෂකයා කිරීමේ සූදානමක් නැහැ: හර්ෂණ රාජකරුණා

නාමල් රාජපක්ෂ පොදු අපේක්ෂකයා කිරීමේ සූදානමක් නැහැ: හර්ෂණ රාජකරුණා

2 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved