• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නිදහස් දිනය වෙනුවෙන් ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන්න: රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

2 February 2026
in දේශීය, පුවත්
නිදහස් දිනය වෙනුවෙන් ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන්න: රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
එළඹෙන 78 වැනි නිදහස් දින සැමරුම නිමිත්තෙන් සියලුම රාජ්‍ය ආයතන, නිවෙස් සහ වාහනවල ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි. නිදහස් සැමරුම් වැඩසටහන් මාලාව ආරම්භ කරමින් අද (02) රාත්‍රියේ නිදහස් මන්දිරයේදී පරිත්‍රාණ ධර්ම දේශනයක් පැවැත්වීමට නියමිත අතර, පෙබරවාරි 04 වැනිදා පෙරවරුවේ ප්‍රධාන උත්සවය නිදහස් චතුරස්‍රයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
මෙවර නිදහස් උත්සවය කොළඹට පමණක් සීමා නොකර පළාත්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ද සැමරීමට පියවර ගෙන ඇති බව ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය. ප්‍රධාන උත්සවයේදී නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම සහ සර්ව ආගමික වතාවත් සිදු කිරීමට නියමිතව ඇත. දේශාභිමානය පෙරදැරිව මෙම ජාතික සැමරුමට දායක වන ලෙස රජය සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියි.
Post Views: 1
Previous Post

ASP තනතුරු ඉල්ලූ 145කගේ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි

Next Post

අමාත්‍ය නලින්දගෙන් හිටපු මන්ත්‍රී නිරෝෂන් පාදුක්කට රුපියල් බිලියනයක එන්තරවාසියක්

Editor TTV News

Editor TTV News

Next Post
අමාත්‍ය නලින්දගෙන් හිටපු මන්ත්‍රී නිරෝෂන් පාදුක්කට රුපියල් බිලියනයක එන්තරවාසියක්

අමාත්‍ය නලින්දගෙන් හිටපු මන්ත්‍රී නිරෝෂන් පාදුක්කට රුපියල් බිලියනයක එන්තරවාසියක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රට විරුවෝ ඉතිහාසගත මුදලක් එවති

රට විරුවෝ ඉතිහාසගත මුදලක් එවති

2 February 2026
නාමල් රාජපක්ෂ පොදු අපේක්ෂකයා කිරීමේ සූදානමක් නැහැ: හර්ෂණ රාජකරුණා

නාමල් රාජපක්ෂ පොදු අපේක්ෂකයා කිරීමේ සූදානමක් නැහැ: හර්ෂණ රාජකරුණා

2 February 2026
ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු අනතුරු ඇඟවීම්: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්

ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු අනතුරු ඇඟවීම්: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්

2 February 2026
සමාජ මාධ්‍යයෙන් හඳුනාගත් 15 හැවිරිදි දැරියක රැගෙන ගිය 22 හැවිරිදි තරුණයා අත්අඩංගුවට

සමාජ මාධ්‍යයෙන් හඳුනාගත් 15 හැවිරිදි දැරියක රැගෙන ගිය 22 හැවිරිදි තරුණයා අත්අඩංගුවට

2 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රට විරුවෝ ඉතිහාසගත මුදලක් එවති

රට විරුවෝ ඉතිහාසගත මුදලක් එවති

2 February 2026
නාමල් රාජපක්ෂ පොදු අපේක්ෂකයා කිරීමේ සූදානමක් නැහැ: හර්ෂණ රාජකරුණා

නාමල් රාජපක්ෂ පොදු අපේක්ෂකයා කිරීමේ සූදානමක් නැහැ: හර්ෂණ රාජකරුණා

2 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved