• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණය අමාත්‍යවරයාට හිතවත් සමාගමකට දීලා වෙළෙඳුන්ගෙන් අමාත්‍ය වසන්ත සමරසිංහට දැඩි විරෝධයක්

2 February 2026
in දේශීය, පුවත්
ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණය  අමාත්‍යවරයාට හිතවත් සමාගමකට දීලා   වෙළෙඳුන්ගෙන් අමාත්‍ය වසන්ත සමරසිංහට දැඩි විරෝධයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දිවයිනේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන පහක කළමනාකරණය ‘ජාතික කෘෂි අලෙවි සේවා සමාගම’ (National Agri Marketing Service Company) වෙත පැවරීමට රජය ගත් තීරණය ප්‍රකාශයට පත් කිරීම සඳහා වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා කැඳවූ සාකච්ඡාවකදී උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ. දඹුල්ල, නුවරඑළිය, තඹුත්තේගම, කැප්පෙටිපොළ සහ නාරාහේන්පිට යන ආර්ථික මධ්‍යස්ථාන මෙලෙස නව සමාගම යටතට පත් කිරීමට රජය තීරණය කර ඇති අතර, මෙතෙක් ආර්ථික මධ්‍යස්ථාන භාරකාර මණ්ඩල සතුව තිබූ කළමනාකරණ බලය සහ වෙළෙඳුන් ඉතිරි කර ඇති රුපියල් මිලියන 250ක අරමුදල මෙලෙස වෙනත් පාර්ශවයකට පැවරීමට වෙළෙඳුන් දැඩි විරෝධය පළ කළහ.
වසර 30කට අධික කාලයක් ලාභ ලබමින් කාර්යක්ෂමව පවත්වාගෙන ගිය මෙම ආයතන, විධිමත් ගිවිසුමකින් තොරව අමාත්‍යවරයාට හිතවත් පිරිසක් මගින් පාලනය කිරීමට උත්සාහ කරන බවට වෙළෙඳ ප්‍රජාව මෙහිදී චෝදනා කළහ. කැබිනට් අනුමැතිය ලැබී ඇත්තේ වෙනත් නමකින් යුත් සමාගමකට බවත්, අමාත්‍යවරයා රහසිගතව නම වෙනස් කළ සමාගමක් හරහා මෙම පවරා ගැනීම සිදු කිරීමට සැරසෙන බවත් පෙන්වා දුන් ඔවුහු, මේ සම්බන්ධයෙන් දැනටමත් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බව අවධාරණය කළහ. කෙසේ වෙතත් අමාත්‍යවරයා සඳහන් කළේ මෙය රජය සතු සමාගමක් බවත්, ගොවීන්ට සහ පාරිභෝගිකයන්ට සාධාරණ වෙළඳපොළක් ඇති කිරීම සඳහා මෙම පියවර ගත් බවත්ය.
Post Views: 1
Previous Post

විදුලි ගාස්තු සංශෝධනය ප්‍රමාද ඇයි ? IMF ප්‍රශ්න කරයි

Next Post

මොනරාගල කොටිකම්බොක්කේ ටොන් බිලියන 3ක දැවැන්ත ක්වාර්ට්ස් නිධිය: අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති නිරීක්ෂණ චාරිකාවක

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

නෝර්වේ ඔටුන්න හිමි කුමරියගේ පුත්‍රයාට එරෙහි දූෂණ සහ මත්ද්‍රව්‍ය චෝදනා: නඩු විභාගය හෙට ඇරඹෙයි

නෝර්වේ ඔටුන්න හිමි කුමරියගේ පුත්‍රයාට එරෙහි දූෂණ සහ මත්ද්‍රව්‍ය චෝදනා: නඩු විභාගය හෙට ඇරඹෙයි

2 February 2026
ප්‍රේම සබඳතාවක් බිඳී යාමේ පළියක්: හිටපු පෙම්වතාගේ බිරිඳට HIV රුධිරය එන්නත් කළ හෙදියක් ඉන්දියාවේදී අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු

කෑගල්ලේදී බස් රථයක ගැටී මියගිය පොලිස් කොස්තාපල්වරයාගේ අවසන් කටයුතු අද: පියාගෙන් සංවේදී සාක්ෂියක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නෝර්වේ ඔටුන්න හිමි කුමරියගේ පුත්‍රයාට එරෙහි දූෂණ සහ මත්ද්‍රව්‍ය චෝදනා: නඩු විභාගය හෙට ඇරඹෙයි

නෝර්වේ ඔටුන්න හිමි කුමරියගේ පුත්‍රයාට එරෙහි දූෂණ සහ මත්ද්‍රව්‍ය චෝදනා: නඩු විභාගය හෙට ඇරඹෙයි

2 February 2026
ප්‍රේම සබඳතාවක් බිඳී යාමේ පළියක්: හිටපු පෙම්වතාගේ බිරිඳට HIV රුධිරය එන්නත් කළ හෙදියක් ඉන්දියාවේදී අත්අඩංගුවට

ප්‍රේම සබඳතාවක් බිඳී යාමේ පළියක්: හිටපු පෙම්වතාගේ බිරිඳට HIV රුධිරය එන්නත් කළ හෙදියක් ඉන්දියාවේදී අත්අඩංගුවට

2 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved