• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඇ. ඩොලර් බිලියන 6.8 දක්වා ඉහළට

3 February 2026
in දේශීය, පුවත්
මෙරට විදේශ සංචිත ප්‍රමාණය  ඇ. ඩොලර් බිලියන 6.8 දක්වා ඉහළට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය 2025 දෙසැම්බර් 31 වැනිදා වන විට ඇමරිකානු ඩොලර් බිලියන 6.8 දක්වා ඉහළ ගොස් ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා අද (03) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ජාතික ජන බලවේගය රජය භාර ගන්නා අවස්ථාව වන විට ඩොලර් බිලියන 6ක්ව තිබූ සංචිත ප්‍රමාණය මේ වන විට බිලියන 6ට වඩා අඩු වී ඇති බවට දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කළ චෝදනාව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී තරයේ ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව වත්මන් ආර්ථික කළමනාකරණය යටතේ විදේශ සංචිතවල පැහැදිලි වර්ධනයක් දක්නට ලැබෙන බව රජය අවධාරණය කරයි.

Post Views: 1
Previous Post

නුගේගොඩ අධිකරණයේදී නීතිඥයින්ට තර්ජනය කර වාහනයට පහරදීමේ සිද්ධියට සැකකාරියන් දෙදෙනෙකු කොටුවෙයි

Next Post

විදුලි සොරකම් කළ පිරිසගෙන් පසුගිය වසරේ රු.මිලියන 90ක වන්දියක් ලංවිම අයකර ගනියි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

2030 වන විට 70%ක ඉලක්කය සපුරන  පුනර්ජනනීය බලශක්ති සංවර්ධන සැලැස්මට කැබිනට් අනුමැතිය

2030 වන විට 70%ක ඉලක්කය සපුරන පුනර්ජනනීය බලශක්ති සංවර්ධන සැලැස්මට කැබිනට් අනුමැතිය

3 February 2026
වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීම  මින් ඉදිරියට  අන්තර්ජාලය ඔස්සේ පමණයි

කෙහෙල්බද්දර පද්මේ සමඟ  සබඳතා පැවැත්වූ බවට වූ චෝදනාව මත නාමල්ගෙන්  පැය 4ක ප්‍රශ්න කරයි

රෙජිස්ටර් සහ ඉන්ෂුරන්ස් බෑ කියූ නිසා  වැළලී ගිය මෙරට ප්‍රථම විද්‍යුත් බස් රථය

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

2030 වන විට 70%ක ඉලක්කය සපුරන  පුනර්ජනනීය බලශක්ති සංවර්ධන සැලැස්මට කැබිනට් අනුමැතිය

2030 වන විට 70%ක ඉලක්කය සපුරන පුනර්ජනනීය බලශක්ති සංවර්ධන සැලැස්මට කැබිනට් අනුමැතිය

3 February 2026
වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීම  මින් ඉදිරියට  අන්තර්ජාලය ඔස්සේ පමණයි

වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීම මින් ඉදිරියට අන්තර්ජාලය ඔස්සේ පමණයි

3 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved