• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදුලි සොරකම් කළ පිරිසගෙන් පසුගිය වසරේ රු.මිලියන 90ක වන්දියක් ලංවිම අයකර ගනියි

3 February 2026
in දේශීය, පුවත්
විදුලි සොරකම් කළ පිරිසගෙන්   පසුගිය වසරේ  රු.මිලියන 90ක වන්දියක්  ලංවිම අයකර ගනියි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

වංචනික ලෙස විදුලිය ලබාගත් පුද්ගලයින් සහ ව්‍යාපාරික ස්ථානවලට එරෙහිව 2025 වසරේදී ක්‍රියාත්මක කළ වැටලීම් මගින් රුපියල් මිලියන 90කට අධික මුදලක් අයකර ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය සමත්ව තිබේ. විදුලි මීටර් වෙනස් කිරීම් සම්බන්ධ සිදුවීම් 1,259ක් සහ නීති විරෝධී විදුලි රැහැන් ඇදීම් (කොකු ගැසීම්) සම්බන්ධ සිදුවීම් 72ක් ඇතුළුව සමස්ත වැටලීම් මගින් රුපියල් 92,770,061.21ක මුදලක් අයකර ගත් බව විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකය සඳහන් කරයි. මෙම මුදලින් රුපියල් මිලියන 90කට අධික ප්‍රමාණයක් මණ්ඩලයට සිදුවූ අලාභය වෙනුවෙන් වූ වන්දි මුදල් වන අතර ඉතිරිය උසාවි ගාස්තු ලෙස අයකර ගෙන ඇත. විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකයේ කළමනාකරු ඉන්දික ප්‍රනාන්දු මහතා අවධාරණය කරන්නේ ව්‍යාපාරිකයන් සහ වෘත්තිකයන් පවා මෙලෙස වංචනික ලෙස විදුලිය ලබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බවත්, මෙවැනි ජාවාරම් පිළිබඳ තොරතුරු 1987 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ දැනුම් දෙන ලෙසත්ය.

Post Views: 9
Previous Post

මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඇ. ඩොලර් බිලියන 6.8 දක්වා ඉහළට

Next Post

පියාට දරුවා භාරදෙන ලෙස දුන් අධිකරණ නියෝගයට උරණ වූ මව අධිකරණයේදී පොලිස් නිලධාරියකුට සපත්තුවෙන් ගහලා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට  ඉරානයෙන් ප්‍රහාරයක් සටන් විරාමය දැඩි අර්බුදයක

8 May 2026
නවසීලන්ත කාන්තා A ක්‍රිකට් කණ්ඩායම  දිවයිනට  තරගාවලිය දඹුල්ලේදී

වියට්නාම ජනාධිපතිගේ  නිල සංචාරය හේතුවෙන්  අද කොළඹ නගරයේ  විශේෂ රථවාහන සැලැස්මක්

එය ආදරණීය තට්ටුවක් පමණයි ඉරානයට එල්ල කළ  ප්‍රහාර ගැන ට්‍රම්ප්ගෙන්  සැහැල්ලු ප්‍රකාශයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෝක කුසලාන උණුසුම මැද  ශ්‍රී ලාංකේය පාපන්දු ලෝලීන්  සඳහා විශේෂ මඟපෙන්වීමක්

ලෝක කුසලාන උණුසුම මැද ශ්‍රී ලාංකේය පාපන්දු ලෝලීන් සඳහා විශේෂ මඟපෙන්වීමක්

8 May 2026
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට  ඉරානයෙන් ප්‍රහාරයක් සටන් විරාමය දැඩි අර්බුදයක

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඉරානයෙන් ප්‍රහාරයක් සටන් විරාමය දැඩි අර්බුදයක

8 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved