• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ට්‍රම්ප් ඝාතනයට තැත් කළ රයන් රවුත්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

5 February 2026
in පුවත්, විදෙස්
ට්‍රම්ප් ඝාතනයට  තැත් කළ  රයන් රවුත්ට  ජීවිතාන්තය දක්වා සිර දඬුවම්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පෙබරවාරි 05 – 2024 සැප්තැම්බර් මාසයේදී එවකට ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට තැත් කිරීමේ වරදට 59 හැවිරිදි රයන් රවුත් (Ryan Routh) නමැත්තාට ඇමරිකානු අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ. ෆ්ලොරිඩාහි ගොල්ෆ් ක්‍රීඩාංගණයකදී රයිෆලයක් සමඟ රැකවල් ලා සිටියදී රහස් ඔත්තු සේවා නිලධාරීන්ගේ ඇසට හසුව පලා යාමට උත්සාහ කිරීමේදී ඔහු අත්අඩංගුවට පත් විය. ඔහු සැඟවී සිටි ස්ථානයේ තිබී දුරදක්නයක් සහිත රයිෆලයක් සහ පතරොම් ගැබක් සොයා ගැනීමට විමර්ශන නිලධාරීහු සමත් වූහ.
නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු අයිලීන් කැනන් (Judge Aileen Cannon) සඳහන් කළේ, මාස කිහිපයක් තිස්සේ ජනාධිපති අපේක්ෂකයෙකු ඝාතනය කිරීමට සැලසුම් කිරීම සහ වරදකරු වූ පසුව පවා ඒ පිළිබඳ කිසිදු කණගාටුවක් පළ නොකිරීම හේතුවෙන් මෙම දැඩි දඬුවම නියම කළ බවයි. නඩු විභාගය අතරතුර රයන් රවුත් අසාමාන්‍ය ලෙස හැසිරී ඇති අතර, වරදකරු වූ මොහොතේ පෑනකින් තම ගෙලට ඇන ගැනීමටද උත්සාහ කර තිබේ. ඔහු විසින්ම ලියන ලද ලිපියක මෙය “ඝාතන උත්සාහයක්” ලෙස හඳුන්වා තිබීම ඔහුට එරෙහිව ලැබුණු ප්‍රබලතම සාක්ෂියක් බවට පත් විය.
Post Views: 0
Previous Post

රජයේ පාසල් 3,000ක ගුරුවරුන් 10කට වඩා අඩු බව හෙළි වෙයි

Next Post

කැරම් බෝඩ් නඩුවේ මූලික විරෝධතා නියෝගය මාර්තු 25 දක්වා කල් යයි

Editor TTV News

Editor TTV News

Next Post
කැරම් බෝඩ් නඩුවේ මූලික විරෝධතා නියෝගය  මාර්තු 25 දක්වා කල් යයි

කැරම් බෝඩ් නඩුවේ මූලික විරෝධතා නියෝගය මාර්තු 25 දක්වා කල් යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක

තවත් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක

5 February 2026
අනුමැතියක් නොමැතිව  රු. කෝටි 106ක දීමනා  ලංවිම සේවකයන්ට ගෙවලා

අනුමැතියක් නොමැතිව රු. කෝටි 106ක දීමනා ලංවිම සේවකයන්ට ගෙවලා

5 February 2026
ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට කාන්තාවක් විගණකාධිපධුරයට සමුදිකා ජයරත්න වැඩ භාර ගනියි

ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට කාන්තාවක් විගණකාධිපධුරයට සමුදිකා ජයරත්න වැඩ භාර ගනියි

5 February 2026
මඩු සහ විල්පත්තුව ආශ්‍රිත වනාන්තර  අක්කර 700ක්  දේශපාලනඥයන් විනාශ කරලා

මඩු සහ විල්පත්තුව ආශ්‍රිත වනාන්තර අක්කර 700ක් දේශපාලනඥයන් විනාශ කරලා

5 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක

තවත් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක

5 February 2026
අනුමැතියක් නොමැතිව  රු. කෝටි 106ක දීමනා  ලංවිම සේවකයන්ට ගෙවලා

අනුමැතියක් නොමැතිව රු. කෝටි 106ක දීමනා ලංවිම සේවකයන්ට ගෙවලා

5 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved