• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

T20 ලෝක කුසලානය හෙට ඇරඹේ: සමාරම්භක තරගය එස්.එස්.සී. (SSC) පිටියේදී

6 February 2026
in ක්‍රීඩා, පුවත්
T20 ලෝක කුසලානය හෙට ඇරඹේ:  සමාරම්භක තරගය එස්.එස්.සී. (SSC) පිටියේදී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පෙබරවාරි 06 – ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම සත්කාරකත්වය දරන 2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට (07) නිල වශයෙන් ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ සමාරම්භක තරගය ලෙස ‘ඒ’ කාණ්ඩය යටතේ පාකිස්ථානය සහ නෙදර්ලන්තය අතර පැවැත්වෙන තරගය හෙට පෙරවරු 11.00ට කොළඹ සිංහල ක්‍රීඩා සමාජ (SSC) පිටියේදී පැවැත්වේ. හෙට දිනයේම සවස 3.00ට බටහිර ඉන්දීය කොදෙව් සහ ස්කොට්ලන්තය අතර තරගය කොල්කටා හිදී ද, රාත්‍රී 7.00ට ඉන්දියාව සහ ඇමරිකාව අතර තරගය මුම්බායි හිදී ද පැවැත්වීමට සැලසුම් කර ඇත.
ඊයේ (05) පැවැති නායකයින්ගේ හමුවේදී ශ්‍රී ලංකා නායක දසුන් ශානක ප්‍රකාශ කළේ තම කණ්ඩායම තරගාවලිය සඳහා හොඳ සූදානමකින් පසුවන බවයි. විශේෂයෙන් දුෂ්මන්ත චමීර ප්‍රමුඛ පන්දු යැවීමේ බලඇණිය පිළිබඳව තමා සතුටු වන බවත්, පිතිකරණයේ පවතින සුළු ගැටලු අත්දැකීම් සහිත ක්‍රීඩකයින් විසින් නිරාකරණය කරගනු ඇති බවත් ඔහු පැවසීය. කෙසේ වෙතත්, වේග පන්දු යවන ක්‍රීඩක එෂාන් මාලිංග උරහිසේ ආබාධයක් හේතුවෙන් මෙවර තරගාවලියට සහභාගී වීම අවිනිශ්චිත වී තිබේ. මේ අතර, පකිස්ථාන නායක සල්මන් අලි අගා යළිත් අවධාරණය කළේ ඉන්දියාව සමඟ මූලික වටයේ තරගයට සහභාගී නොවීම තම රජයේ තීරණයක් බවයි. ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අනිද්දා (08) අයර්ලන්තයට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
Post Views: 2
Previous Post

රුසියා – යුක්‍රේන දෙවැනි වටයේ සාම සාකච්ඡා අවසන් සිරකරු හුවමාරුවකට දෙපාර්ශ්වය එකඟයි

Next Post

ලෝක කුසලානයට විශේෂ ආරක්ෂාවක් නිලධාරීන් 2000කට අධික පිරිසක් සේවයට

Editor TTV News

Editor TTV News

Next Post
ලෝක කුසලානයට විශේෂ ආරක්ෂාවක් නිලධාරීන් 2000කට අධික පිරිසක් සේවයට

ලෝක කුසලානයට විශේෂ ආරක්ෂාවක් නිලධාරීන් 2000කට අධික පිරිසක් සේවයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
2027 වන තෙක් දීමනා වැඩි කරන්නේ නැහැ ජනපතිගෙන් වෘත්තීය සමිතිවලට සැර පිළිතුරක්

2027 වන තෙක් දීමනා වැඩි කරන්නේ නැහැ ජනපතිගෙන් වෘත්තීය සමිතිවලට සැර පිළිතුරක්

6 February 2026
ඇමෙරිකා – ඉරාන සාකච්ඡාවලට  තුර්කියේ සහාය

ඇමෙරිකා – ඉරාන සාකච්ඡාවලට තුර්කියේ සහාය

6 February 2026
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමට  ස්කයිඩයිවිං හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමට ස්කයිඩයිවිං හඳුන්වා දෙයි

6 February 2026
නිකොලස් මධුරෝ අපට දෙන්න ආර්ජන්ටිනාවෙන්  ඇමරිකාවට ඉල්ලීමක්

නිකොලස් මධුරෝ අපට දෙන්න ආර්ජන්ටිනාවෙන් ඇමරිකාවට ඉල්ලීමක්

6 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

2027 වන තෙක් දීමනා වැඩි කරන්නේ නැහැ ජනපතිගෙන් වෘත්තීය සමිතිවලට සැර පිළිතුරක්

2027 වන තෙක් දීමනා වැඩි කරන්නේ නැහැ ජනපතිගෙන් වෘත්තීය සමිතිවලට සැර පිළිතුරක්

6 February 2026
ඇමෙරිකා – ඉරාන සාකච්ඡාවලට  තුර්කියේ සහාය

ඇමෙරිකා – ඉරාන සාකච්ඡාවලට තුර්කියේ සහාය

6 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved