• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රීලනිප මහලේකම් ධුරයට දයාසිරිගේ නඩුවේ නියෝගය 17 වැනිදාට කල් යයි

6 February 2026
in දේශීය, පුවත්
ශ්‍රීලනිප මහලේකම් ධුරයට දයාසිරිගේ නඩුවේ නියෝගය  17 වැනිදාට කල් යයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඉදිරිපත් කළ නඩුවේ නියෝගය ප්‍රකාශ කිරීම කොළඹ දිසා අධිකරණය විසින් ලබන 17 වැනිදා දක්වා කල් තබන ලදී. මෙම නියෝගය අද (06) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණද, අධිකරණය එය ලබන 17 වැනිදා දක්වා කල් තැබීමට තීරණය කළේය.
තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස පිළිගනිමින් අධිකරණය මීට පෙර ලබා දුන් නියෝගවලට අනුකූලව, එම ධුරයේ කටයුතු කිරීමට ඇති බාධා ඉවත් කරන ලෙස ඉල්ලමින් මන්ත්‍රීවරයා මෙම නඩුව පවරා තිබේ. පක්ෂයේ අභ්‍යන්තර අර්බුද හමුවේ මහලේකම් ධුරයේ නෛතික බලය තහවුරු කර ගැනීම දයාසිරි ජයසේකර මහතාගේ මෙම පෙත්සමේ මූලික අරමුණ වී ඇත.
Post Views: 2
Previous Post

සදාකාලිකත්වයේ නිමැවුම ජේතවනාරාමය වසර 1,700ක් පැරණි ඉංජිනේරු විස්මයක් ලෙස CNN නාලිකාවේ පැසසුමට

Next Post

කොරියාව මෙන් දියුණු වීමට ලංකාවටත් පුළුවන් කොරියානු නියෝජ්‍ය කථානායකගෙන් සහතිකයක් ලාංකික ශ්‍රමිකයන්ගේ දායකත්වය අගයයි කොරියානු ආයෝජකයන්ට මෙරටට ඇරයුම්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

විශ්‍රාමිකයන්ගේ 15% පොළිය 7% දක්වා කපලා ආණ්ඩුවේ “රැවටිල්ල” ගැන සජිත්ගෙන් දැඩි විවේචනයක්

විශ්‍රාමිකයන්ගේ 15% පොළිය 7% දක්වා කපලා ආණ්ඩුවේ “රැවටිල්ල” ගැන සජිත්ගෙන් දැඩි විවේචනයක්

6 February 2026
වෛද්‍යවරුන්ගෙන් රජයට රතු එළියක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තීව්‍ර කිරීමට තීරණයක්

යටත්විජිත හානිවලට බ්‍රිතාන්‍යයෙන් වන්දි ඉල්ලයි දේපළ සහ ජීවිත හානි ගැන අවධානය ශ්‍රී ලංකාවෙන් නිල ඉල්ලීමක් කිරීමට සූදානම් විපක්ෂ නායකගේ යෝජනාවට ඇමතිගෙන් ප්‍රතිචාර

සා පෙළ විභාගය 11 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට  උපකාරක පන්ති සහ  සම්මන්ත්‍රණ තහනම්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විශ්‍රාමිකයන්ගේ 15% පොළිය 7% දක්වා කපලා ආණ්ඩුවේ “රැවටිල්ල” ගැන සජිත්ගෙන් දැඩි විවේචනයක්

විශ්‍රාමිකයන්ගේ 15% පොළිය 7% දක්වා කපලා ආණ්ඩුවේ “රැවටිල්ල” ගැන සජිත්ගෙන් දැඩි විවේචනයක්

6 February 2026
වෛද්‍යවරුන්ගෙන් රජයට රතු එළියක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තීව්‍ර කිරීමට තීරණයක්

වෛද්‍යවරුන්ගෙන් රජයට රතු එළියක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තීව්‍ර කිරීමට තීරණයක්

6 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved