• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සියලුම දෙමළ පක්ෂ එකමුතු විය යුතුයි

සිවාජිලිංගම්ගෙන් ඉල්ලීමක්

8 February 2026
in දේශීය, පුවත්
සියලුම දෙමළ පක්ෂ එකමුතු විය යුතුයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අනුර කුමාර දිසානායක රජය යටතේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් වෙමින් පවතින පසුබිමක, සියලුම දෙමළ දේශපාලන පක්ෂ එක්ව පොදු එකඟතාවකට පැමිණ එකම ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා ප්‍රකාශ කරයි. වල්වෙටිතුරෙයි හි පිහිටි සිය කාර්යාලයේදී ඊයේ (07) රාත්‍රී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
1971 වසරේ පෙබරවාරි 07 වනදා යාපනයේ වල්වෙටිතුරෙයි හිදී පැවැති දෙමළ පක්ෂවල ඓතිහාසික එකමුතුවේ මහා සමුළුව සිහිපත් කළ ඒ මහතා, එදා ඉලංගෙයි තමිල් අරසු පක්ෂය, සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය ඇතුළු පක්ෂ හතරක් එක්ව නව ව්‍යවස්ථාවට එරෙහිව පොදු කරුණු නවයකින් යුත් ඉල්ලීමක් ඉදිරිපත් කළ බව පෙන්වා දුන්නේය. වර්තමානයේදී ද දෙමළ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් ශක්තිමත් හඬක් නැගීමට නම් එවැනිම දේශපාලන එකමුතුවක් අත්‍යවශ්‍ය බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 2
Previous Post

වාහන අංක තහඩු මුද්‍රණය ඉදිරි මාස තුනේදී යළි ඇරඹේ ලක්ෂ 4ක හිඟය පියවීමට පියවර

Next Post

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගතියට දස වසරක උපාය සැලසුමක්

Editor TTV News

Editor TTV News

Next Post
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගතියට දස වසරක උපාය සැලසුමක්

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගතියට දස වසරක උපාය සැලසුමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අරගලය පිටුපස CIA හස්තයක්

අරගලය පිටුපස CIA හස්තයක්

8 February 2026
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගතියට දස වසරක උපාය සැලසුමක්

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගතියට දස වසරක උපාය සැලසුමක්

8 February 2026
සියලුම දෙමළ පක්ෂ එකමුතු විය යුතුයි

සියලුම දෙමළ පක්ෂ එකමුතු විය යුතුයි

8 February 2026
වාහන අංක තහඩු මුද්‍රණය ඉදිරි මාස තුනේදී යළි ඇරඹේ ලක්ෂ 4ක හිඟය පියවීමට පියවර

වාහන අංක තහඩු මුද්‍රණය ඉදිරි මාස තුනේදී යළි ඇරඹේ ලක්ෂ 4ක හිඟය පියවීමට පියවර

8 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අරගලය පිටුපස CIA හස්තයක්

අරගලය පිටුපස CIA හස්තයක්

8 February 2026
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගතියට දස වසරක උපාය සැලසුමක්

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගතියට දස වසරක උපාය සැලසුමක්

8 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved