• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සා.පෙළ අපේක්ෂකයින්ට හැඳුනුම්පත් සම්බන්ධයෙන් විශේෂ පහසුකම්

14 February 2026
in දේශීය, පුවත්
සා.පෙළ අපේක්ෂකයින්ට  හැඳුනුම්පත් සම්බන්ධයෙන්  විශේෂ පහසුකම්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් අතරින් මෙතෙක් ජාතික හැඳුනුම්පත හෝ තොරතුරු තහවුරු කිරීමේ ලිපිය ලබා ගැනීමට නොහැකි වූ පිරිස් වෙනුවෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විශේෂ වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව, ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.drp.gov.lk වෙත පිවිස බාගත කර ගැනීමට දැන් අවස්ථාව සලසා ඇත. එසේම, මෙම සේවාව ලබා දීම සඳහාම පමණක් හෙට (14) සෙනසුරාදා දින පෙරවරු 08:30 සිට පස්වරු 12:30 දක්වා බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය ඇතුළු ගාල්ල, කුරුණෑගල, වව්නියාව, මඩකලපුව සහ නුවරඑළිය යන ප්‍රාදේශීය කාර්යාල විවෘතව තැබීමට තීරණය කර තිබේ.
මෙතෙක් ඉල්ලුම්පත් ඉදිරිපත් නොකළ පාසල් අයදුම්කරුවන් සිටී නම්, විදුහල්පති හෝ ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද, නිසි ලෙස සම්පූර්ණ කළ ඉල්ලුම්පත් සහ අවශ්‍ය ලේඛන රැගෙන හෙට දිනයේ අදාළ කාර්යාල වෙත පැමිණෙන ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි. විභාගයට පෙනී සිටීමේදී හැඳුනුම්පත අත්‍යවශ්‍ය ලේඛනයක් බැවින් මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙස අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටී.
Post Views: 2
Previous Post

අලුත් අවුරුද්දට පෙර කොළඹ බස් නැවතුම්පළ නවීකරණය වෙයි

Next Post

බහාලුම් 323 සොයන කමිටු සාමාජිකයෙක් ඉල්ලා අස්වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අහංගම වෙරළේ අනවසර කුටි ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක් – පොලිසිය සහ STF කැඳවයි

අහංගම වෙරළේ අනවසර කුටි ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක් – පොලිසිය සහ STF කැඳවයි

14 February 2026
භූදේශපාලනයේ නව යුගයක් – මියුනිච් සමුළුවට පෙර මාර්කෝ රුබියෝ යුරෝපයට අනතුරු අඟවයි

අරගලයේ මුදල් ගැන සොයන්න ජනාධිපති කොමිසමක් පත් කරනවා – නාමල් රාජපක්ෂ

දිට්වා සුළි කුණාටු සහන දීමනා ගෙවා අවසන්: දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් තහවුරු කිරීමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අහංගම වෙරළේ අනවසර කුටි ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක් – පොලිසිය සහ STF කැඳවයි

අහංගම වෙරළේ අනවසර කුටි ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක් – පොලිසිය සහ STF කැඳවයි

14 February 2026
භූදේශපාලනයේ නව යුගයක් – මියුනිච් සමුළුවට පෙර මාර්කෝ රුබියෝ යුරෝපයට අනතුරු අඟවයි

භූදේශපාලනයේ නව යුගයක් – මියුනිච් සමුළුවට පෙර මාර්කෝ රුබියෝ යුරෝපයට අනතුරු අඟවයි

14 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved