• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

“නිර්මාල් දේවසිරිලටත් මරණ දඬුවම දිය යුතුයි” – සරත් වීරසේකරගෙන් සැර ප්‍රකාශයක්

15 February 2026
in දේශීය, පුවත්
“නිර්මාල් දේවසිරිලටත් මරණ දඬුවම දිය යුතුයි” – සරත් වීරසේකරගෙන් සැර ප්‍රකාශයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සමාජය තුළ වෛරය වපුරමින් මතවාදී පසුබිම සකස් කළ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාට ද මරණ දඬුවම ලබාදිය යුතු බව හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි. ඊයේ (14) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව අවධාරණය කළේය. අතුකෝරළ මන්ත්‍රීවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් වසර තුනක දීර්ඝ නඩු විභාගයකින් පසු අධිකරණය විසින් පුද්ගලයන් 12 දෙනෙකුට මරණ දඬුවම නියම කිරීම පිළිබඳව අදහස් දක්වමින් ඔහු මෙම චෝදනාව එල්ල කළේය.
මරණ දඬුවම ලැබූ පිරිසට ජනාධිපති සමාව දිය යුතු බවට නිර්මාල් දේවසිරි මහතා කර ඇති ප්‍රකාශය අධිකරණයට කළ අපහාසයක් බවත්, ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පැවරිය හැකි බවත් වීරසේකර මහතා මෙහිදී පෙන්වා දුන්නේය. නිට්ටඹුවේදී මන්ත්‍රීවරයාව සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාව රථයෙන් බස්සවා අමානුෂික ලෙස පහර දී ඝාතනය කිරීමට මඟ පෑදුවේ නිර්මාල් දේවසිරි වැන්නවුන් වැපිරූ වෛරය බව ඔහු චෝදනා කළේය. “අරගලය” තුළින් ජනතාවගේ මොළ සෝදා වෛරය වැපිරූ මෙවැනි පිරිස් නීතියෙන් බේරුණත් කර්මයෙන් බේරීමට නොහැකි බවත්, ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් මිනිසුන් මැරවීමට හා දේපළ ගිනිතැබීමට පොළඹවන අය විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ලෙස කටයුතු කිරීම ගැටලුවක් බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
එදා අරගලය ඇති වූයේ කොරෝනා වසංගතය නිසා විදේශ විනිමය අහිමි වී තෙල් සහ ගෑස් හිඟ වූ නිසා මිස රජයේ සොරකම් නිසා නොවන බවත්, ජනතා විමුක්ති පෙරමුණ සහ නිර්මාල් වැනි පිරිස් “සියල්ලෝම හොරු” යන බොරු මතය පතුරුවා ජනතාව කුපිත කළ බවත් හිටපු අමාත්‍යවරයා පැවසීය. පාර්ලිමේන්තුව ගිනිතැබීමට උත්සාහ කළ පුද්ගලයන් අද කැබිනට් මණ්ඩලයේ සිටින බවත්, එවැනි රජයක් යටතේ වුවද අධිකරණය ස්වාධීනව මෙම තීන්දුව ලබා දීම අගය කළ යුතු බවත් ඔහු සඳහන් කළේය. එදා පොලිසියට අවි නිකුත් නොකරන ලෙස නීති විරෝධී නියෝග ලබා දුන් පුද්ගලයන් ද මෙම ඝාතනවලට වගකිව යුතු බවත්, ඒ පිළිබඳව ද පූර්ණ විමර්ශනයක් කළ යුතු බවත් පවසමින් ඔහු සිය කතාව අවසන් කළේය.
Post Views: 2
Previous Post

අනුර ගැන සංවේගයෙන් චන්ද්‍රිකා දැමූ සටහන

Next Post

රුසියාවේ වට්ස්ඇප් (WhatsApp) සේවාව තහනම් කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
රුසියාවේ වට්ස්ඇප් (WhatsApp) සේවාව තහනම් කෙරේ

රුසියාවේ වට්ස්ඇප් (WhatsApp) සේවාව තහනම් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මුම්බායි කණුවක් කඩා වැටී  මියගිය පුද්ගලයාගේ පවුලේ අය කෝටි 2ක වන්දියක් සහ  රජයේ රැකියාවක් ඉල්ලයි

මුම්බායි කණුවක් කඩා වැටී මියගිය පුද්ගලයාගේ පවුලේ අය කෝටි 2ක වන්දියක් සහ රජයේ රැකියාවක් ඉල්ලයි

15 February 2026
ඉන්දු – පකිස්ථාන හමුවෙන් කොළඹ හෝටල් ගාස්තු වාර්තාගත ලෙස ඉහළට

ඉන්දු – පකිස්ථාන හමුවෙන් කොළඹ හෝටල් ගාස්තු වාර්තාගත ලෙස ඉහළට

15 February 2026
සෞදි අරාබිය සහ ශ්‍රී ලංකාව අතර  නාවික ආරක්ෂක සහයෝගීතාව  ශක්තිමත් කෙරේ

සෞදි අරාබිය සහ ශ්‍රී ලංකාව අතර නාවික ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කෙරේ

15 February 2026
කුරුණෑගල දිස්ත්‍රික් නිලවරණයෙන් විපක්ෂයට දැවැන්ත ජයක් – ජයග්‍රාහී අපේක්ෂකයෙකුට අමානුෂික මැර ප්‍රහාරයක්

කුරුණෑගල දිස්ත්‍රික් නිලවරණයෙන් විපක්ෂයට දැවැන්ත ජයක් – ජයග්‍රාහී අපේක්ෂකයෙකුට අමානුෂික මැර ප්‍රහාරයක්

15 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මුම්බායි කණුවක් කඩා වැටී  මියගිය පුද්ගලයාගේ පවුලේ අය කෝටි 2ක වන්දියක් සහ  රජයේ රැකියාවක් ඉල්ලයි

මුම්බායි කණුවක් කඩා වැටී මියගිය පුද්ගලයාගේ පවුලේ අය කෝටි 2ක වන්දියක් සහ රජයේ රැකියාවක් ඉල්ලයි

15 February 2026
ඉන්දු – පකිස්ථාන හමුවෙන් කොළඹ හෝටල් ගාස්තු වාර්තාගත ලෙස ඉහළට

ඉන්දු – පකිස්ථාන හමුවෙන් කොළඹ හෝටල් ගාස්තු වාර්තාගත ලෙස ඉහළට

15 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved