• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මම දන්නෙ නැහැ, මම කනගාටු වෙනවා

ද්වාර්කා SUV අනතුරේ සැකකාර සිසුවාගේ පියා ප්‍රකාශ කරයි

18 February 2026
in පුවත්, විදෙස්
දිල්ලියේ SUV රථ අනතුර සැකකාර පාසල් සිසුවා  විභාග පීඩනය දරාගත නොහැකිව  පීඩාවෙන් පසුවන බව නීතිඥයන් පවසයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දිල්ලියේ ද්වාර්කා ප්‍රදේශයේදී 23 හැවිරිදි සහිල් ධනේශ්වරාගේ මරණයට හේතු වූ මාරක SUV රථ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන 17 හැවිරිදි සිසුවාගේ පියා ඊයේ (17) ප්‍රථම වරට මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සිය කනගාටුව පළ කළේය. තම පවුල මෙන්ම වින්දිතයාගේ පවුල ද දැඩි ශෝකයකට පත්ව සිටින බව ඔහු මෙහිදී සඳහන් කළේය.
මියගිය සහිල්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව, වේගයෙන් පැමිණි ස්කෝපියෝ රථය ගැටීමෙන් ඔහුගේ හිස්කබල, ඉලඇට කිහිපයක් සහ වැලමිට බිඳී ගොස් ඇති අතර ඔහු එම ස්ථානයේදීම මියගොස් තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ රථය තුළ සැකකාර සිසුවා සහ ඔහුගේ සහෝදරිය සිට ඇති අතර, ඔහු තම සහෝදරියව ඇරලවීමට යන අතරතුර මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
පොලිස් ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව අදහස් දැක්වූ පියා පවසා සිටියේ, අනතුර සිදුවන අවස්ථාවේ තමා නගරයේ නොසිටි බවත් තම පුතා රිය පදවන බව තමා නොදැන සිටි බවත්ය. අදාළ SUV රථය තම ප්‍රවාහන ව්‍යාපාරයට අයත් එකක් බවත්, එහි මීට පෙර පවතින දඩ පත්‍රිකා (Challans) තම රියදුරන් අතින් සිදුවූ වැරදි බවත් ඔහු පැහැදිලි කළේය. තවද, තම දියණිය වීඩියෝවක් (Reel) සකසමින් සිටි බවට එල්ල වන චෝදනා ද ඔහු ප්‍රතික්ෂේප කළේය.
මෝටර් වාහන පනත යටතේ සැකකාර සිසුවාගේ පියාට එරෙහිව ද දිල්ලි පොලිසිය මේ වන විට නඩුවක් ගොනු කර තිබේ. තම පුතා මෙම සිදුවීමෙන් දැඩි මානසික කම්පනයකට පත්ව සිටින බවත්, නීතිමය ක්‍රියාවලියට උපරිම සහයෝගය ලබා දෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
Post Views: 4
Previous Post

ට්‍රම්ප් සාම සැලසුම් සඳහා යුක්රේනයට අනවශ්‍ය පීඩනයක් එල්ල කරන බවට සෙලෙන්ස්කිගෙන් චෝදනා

Next Post

පිළිකා රෝග විනිශ්චය සඳහා වන FDG ඖෂධය ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කිරීම ආරම්භ කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
පිළිකා රෝග විනිශ්චය සඳහා වන FDG ඖෂධය  ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කිරීම  ආරම්භ කෙරේ

පිළිකා රෝග විනිශ්චය සඳහා වන FDG ඖෂධය ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කිරීම ආරම්භ කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තම පවුල ගැන විතරක් හිතන්න එපා, රට ගැන සිතා ඉන්ධන කළමනාකරණය කරන්න

තම පවුල ගැන විතරක් හිතන්න එපා, රට ගැන සිතා ඉන්ධන කළමනාකරණය කරන්න

15 March 2026
ජම්මු-කාශ්මීරයේ උරි හිදී ඉන්දීය හමුදාව එල්ල කළ ප්‍රහාරයකින්  පාකිස්ථාන තර්ජනකරුවෙකු මරුට

ජම්මු-කාශ්මීරයේ උරි හිදී ඉන්දීය හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් පාකිස්ථාන තර්ජනකරුවෙකු මරුට

15 March 2026
කළුතර ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

කළුතර ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

15 March 2026
පැයට කිලෝමීටර් 135ක් වේගයෙන් පන්දු යවන දක්ෂයන් තවමත් නෑ

පැයට කිලෝමීටර් 135ක් වේගයෙන් පන්දු යවන දක්ෂයන් තවමත් නෑ

15 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තම පවුල ගැන විතරක් හිතන්න එපා, රට ගැන සිතා ඉන්ධන කළමනාකරණය කරන්න

තම පවුල ගැන විතරක් හිතන්න එපා, රට ගැන සිතා ඉන්ධන කළමනාකරණය කරන්න

15 March 2026
ජම්මු-කාශ්මීරයේ උරි හිදී ඉන්දීය හමුදාව එල්ල කළ ප්‍රහාරයකින්  පාකිස්ථාන තර්ජනකරුවෙකු මරුට

ජම්මු-කාශ්මීරයේ උරි හිදී ඉන්දීය හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් පාකිස්ථාන තර්ජනකරුවෙකු මරුට

15 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved