• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උතුරු මැද හිටපු මහ ඇමතිට එරෙහි තවත් නඩුවක් අප්‍රේල් 02දා

18 February 2026
in දේශීය, පුවත්
උතුරු මැද හිටපු මහ ඇමතිට  එරෙහි තවත් නඩුවක් අප්‍රේල් 02දා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරා ඇති තවත් දූෂණ නඩුවක් විභාග කිරීම සඳහා ලබන අප්‍රේල් මස 02 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය අද (18) නියෝග කළේය.
හිටපු ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව පවරා ඇත්තේ 2012 සැප්තැම්බර් සිට 2014 දෙසැම්බර් දක්වා කාලය තුළ සිය ධුරය භාවිත කරමින් රජයට පාඩුවක් සිදුකළ බවට ලැබුණු චෝදනා මතය. විශේෂයෙන්ම තමාට හිමි වැටුප සමඟ ඉන්ධන දීමනාවක් ද ලබා ගනිමින් සිටියදී, ඊට අමතරව නීති විරෝධී ලෙස රජයේ ඉන්ධන ඇණවුම් පත් භාවිත කරමින් ඉන්ධන ලබා ගැනීම හරහා “දූෂණය” නැමති වරද සිදුකළ බවට අල්ලස් කොමිසම චෝදනා කර තිබේ.
අද දින කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී, නඩුවේ සාක්ෂිකරුවන්ට එදිනට පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙස ද විනිසුරුවරයා නියෝග කළේය.
එස්. එම්. රංජිත් මහතා මේ වන විටත් තවත් දූෂණ නඩුවක වරදකරු වී සිර දඬුවම් විඳිමින් සිටී. ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන මහත්මියට (හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේනගේ බිරිඳ) අයුතු ලෙස රුපියල් ලක්ෂ 26කට අධික ඉන්ධන ලබා දීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙන් 2025 අප්‍රේල් මාසයේදී ඔහුට සහ ඇයට බරපතල වැඩ සහිත වසර 16ක සිර දඬුවම් නියම විය.
Post Views: 1
Previous Post

චීන රොබෝ බල්ලා නිපදවූ ගල්ගෝටියාස් විශ්වවිද්‍යාලයට AI සමුළුවෙන් ඉවත් වීමට නියෝග

Next Post

කුට්ටිගල සෙබළ මරණයේ අබිරහස විසඳෙයි හමුදා සැරයන් ඇතුළු සිව්දෙනෙක් රක්ෂිත බන්ධනාගාරයට

Editor TTV News

Editor TTV News

Next Post
කුට්ටිගල සෙබළ මරණයේ අබිරහස විසඳෙයි හමුදා සැරයන් ඇතුළු සිව්දෙනෙක් රක්ෂිත බන්ධනාගාරයට

කුට්ටිගල සෙබළ මරණයේ අබිරහස විසඳෙයි හමුදා සැරයන් ඇතුළු සිව්දෙනෙක් රක්ෂිත බන්ධනාගාරයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රොබෝ බල්ලාගේ ආන්දෝලනය

රොබෝ බල්ලාගේ ආන්දෝලනය

18 February 2026
සවස් කාලයේ ප්‍රදේශ රැසකට තද වැසි

සවස් කාලයේ ප්‍රදේශ රැසකට තද වැසි

18 February 2026
වත්තලදී විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

වත්තලදී විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

18 February 2026
India AI Impact Summit 2026  ප්‍රදර්ශනය පෙබරවාරි 21 දක්වා  දීර්ඝ කෙරේ

India AI Impact Summit 2026 ප්‍රදර්ශනය පෙබරවාරි 21 දක්වා දීර්ඝ කෙරේ

18 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රොබෝ බල්ලාගේ ආන්දෝලනය

රොබෝ බල්ලාගේ ආන්දෝලනය

18 February 2026
සවස් කාලයේ ප්‍රදේශ රැසකට තද වැසි

සවස් කාලයේ ප්‍රදේශ රැසකට තද වැසි

18 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved