• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කුට්ටිගල සිද්ධියට හමුදා සැරයන් ඇතුළු හතරක් මාර්තු 03 දක්වා රිමාන්ඩ්

18 February 2026
in දේශීය, පුවත්
කුට්ටිගල සිද්ධියට හමුදා සැරයන් ඇතුළු හතරක්  මාර්තු 03 දක්වා රිමාන්ඩ්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
2025 වසරේ ජනවාරි මාසයේදී කුට්ටිගල පදලංගල හමුදා කඳවුරේ සේවය කළ සෙබළෙකුගේ මරණය සම්බන්ධයෙන් කෙරුණු විමර්ශනවලට අදාළව යුද හමුදා සැරයන්වරයෙකු ඇතුළු සිව්දෙනෙකු ලබන මාර්තු 03 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් දිලුම් ප්‍රනාන්දු මහතා ඊයේ (17) නියෝග කළේය.
මාතලේ මල්ගම්මන ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි දෙදරු පියෙකු වූ චානක මධුෂාන් ජයසිංහ නැමැති සෙබළා 2025 ජනවාරි 26 දින අතුරුදන් වූ බව කඳවුරේ බලධාරීන් පවසා තිබුණි. දින 7කට පසු ඔහුගේ නරක් වූ සිරුර කඳවුරු මායිමේ වැටක් අසල තිබී සොයා ගත් අතර සිරුර හඳුනා ගැනීමට සිදු වූයේ දත් පරීක්ෂාවෙනි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) මනුෂ්‍ය ඝාතන අංශය සිදුකළ වසරකට ආසන්න විමර්ශනයකින් පසු අනාවරණය වී ඇත්තේ, සෙබළා විදුලි සැර වැදී මියගොස් ඇති බවත්, පසුව එම මරණය වසන් කිරීම සඳහා සැකකරුවන් විසින් සිරුර කැලෑවට ඇද දමා ඇති බවත්ය. ඔහුගේ ජංගම දුරකථනය සහ විදුලි කම්බි රෝල ද අසල වතුර වළකට විසිකර තිබී ඇත.
මෙලෙස රිමාන්ඩ් භාරයට පත් වූයේ යුද හමුදා පොදු සේවා බලකායේ සැරයන් නීල් සුරංග, සෙබළ හර්ෂණ හෙට්ටිආරච්චි සහ ප්‍රදේශවාසීන් දෙදෙනෙකු වන සුරේෂ් ප්‍රියංකර (ලොකු) සහ ධනුෂ්ක ධනංජය යන අයයි.
මෙම සෙබළාගේ පවුලේ අය මුල සිටම මෙය ඝාතනයක් බවට සැක කරමින් පොලිසියට පැමිණිලි කර තිබූ අතර, CID විමර්ශන මඟින් සත්‍ය තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි විය.
Post Views: 4
Previous Post

රටේ පවතින තත්ත්වය ගැන මහාචාර්ය ජී. එල්. පීරිස්ගෙන් දැඩි විවේචනයක්

Next Post

මෛත්‍රී වික්‍රමසිංහට 20 වැනිදා FCID හමුවට එන්නැයි දැනුම් දෙයි

Editor TTV News

Editor TTV News

Next Post
මෛත්‍රී වික්‍රමසිංහට 20 වැනිදා FCID හමුවට  එන්නැයි දැනුම් දෙයි

මෛත්‍රී වික්‍රමසිංහට 20 වැනිදා FCID හමුවට එන්නැයි දැනුම් දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රොබෝ බල්ලාගේ ආන්දෝලනය

රොබෝ බල්ලාගේ ආන්දෝලනය

18 February 2026
සවස් කාලයේ ප්‍රදේශ රැසකට තද වැසි

සවස් කාලයේ ප්‍රදේශ රැසකට තද වැසි

18 February 2026
වත්තලදී විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

වත්තලදී විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

18 February 2026
India AI Impact Summit 2026  ප්‍රදර්ශනය පෙබරවාරි 21 දක්වා  දීර්ඝ කෙරේ

India AI Impact Summit 2026 ප්‍රදර්ශනය පෙබරවාරි 21 දක්වා දීර්ඝ කෙරේ

18 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රොබෝ බල්ලාගේ ආන්දෝලනය

රොබෝ බල්ලාගේ ආන්දෝලනය

18 February 2026
සවස් කාලයේ ප්‍රදේශ රැසකට තද වැසි

සවස් කාලයේ ප්‍රදේශ රැසකට තද වැසි

18 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved