• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාලදිවයිනේ සමාගමක් NSB බැංකුවට ඩොලර් මිලියන ගණනක පොල්ලක් තියයි

19 February 2026
in දේශීය, පුවත්
මාලදිවයිනේ සමාගමක් NSB බැංකුවට ඩොලර් මිලියන ගණනක පොල්ලක් තියයි
0
SHARES
15
VIEWS
Share on FacebookShare on Twitter
ජාතික ඉතිරි කිරීමේ බැංකුව (NSB) විසින් මාලදිවයිනේ RPI නැමති සමාගමකට ලබා දුන් ඇමරිකානු ඩොලර් ලක්ෂ අනූවක (මිලියන 9ක) ණය මුදලක් සම්බන්ධයෙන් බරපතල මූල්‍ය අක්‍රමිකතාවයක් සිදුව ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා අද (19) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
මෙම ණය මුදල ලබාගෙන මාලදිවයින තුළ ඉදිකිරීමට නියමිතව තිබූ නිවාඩු නිකේතනය (Villa) පවා ක්ෂේත්‍රයේ දක්නට නොමැති බව සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය. ජාතික ඉතිරි කිරීමේ බැංකුවට මෙවැනි විදේශීය සමාගමකට ණය ලබා දීමට කිසිදු නෛතික බැඳීමක් නොමැති පසුබිමක මෙම ගනුදෙනුව සිදුව තිබීම විශේෂත්වයකි.
අදාළ සමාගම මේ දක්වා කිසිදු ප්‍රාග්ධන මුදලක් බැංකුව වෙත ගෙවා නොමැති අතර, මේ වන විට එම ණය මුදල පොලියත් සමඟ ඇමරිකානු ඩොලර් මිලියන 17.2ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙරට ජනතාවගේ ඉතිරි කිරීම්වලින් සමන්විත බැංකුවක මුදල් මෙලෙස විදේශීය සමාගමක් විසින් වංචා කිරීම සම්බන්ධයෙන් කෝප් කමිටුව සිය දැඩි අවධානය යොමු කර ඇත.
Post Views: 13
Previous Post

බංග්ලාදේශ පොලිස් නිලධාරියෙකු ඝාතනය කළ ප්‍රධාන සැකකරු දිල්ලියේදී කොටු වෙයි

Next Post

කොදෙව්වන්ට ලකුණු 42ක පහසු ජයක්

Editor TTV News

Editor TTV News

Next Post
කොදෙව්වන්ට ලකුණු 42ක පහසු ජයක්

කොදෙව්වන්ට ලකුණු 42ක පහසු ජයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පැලවත්තේ ඩෝබි මඩ බලකායට  එරෙහිව පොලිසිය ක්‍රියාත්මක  නොවන බවට  සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

පැලවත්තේ ඩෝබි මඩ බලකායට එරෙහිව පොලිසිය ක්‍රියාත්මක නොවන බවට සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

17 April 2026
අනාගත Audi මෝටර් රථ නිපදවීමට  චීනයේ SAIC සමාගම සමඟ  අත්වැල් බැඳගනී

අනාගත Audi මෝටර් රථ නිපදවීමට චීනයේ SAIC සමාගම සමඟ අත්වැල් බැඳගනී

17 April 2026
හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට  දින 3ක  රැඳවුම් නියෝග

හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට දින 3ක රැඳවුම් නියෝග

17 April 2026
බොරතෙල් නොව ඩීසල් බැරලයක්  ඩොලර් 286 ඉක්මවූ  මිලකට මිලදී ගත් බව  තෙල් සංස්ථාව තහවුරු කරයි

බොරතෙල් නොව ඩීසල් බැරලයක් ඩොලර් 286 ඉක්මවූ මිලකට මිලදී ගත් බව තෙල් සංස්ථාව තහවුරු කරයි

17 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පැලවත්තේ ඩෝබි මඩ බලකායට  එරෙහිව පොලිසිය ක්‍රියාත්මක  නොවන බවට  සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

පැලවත්තේ ඩෝබි මඩ බලකායට එරෙහිව පොලිසිය ක්‍රියාත්මක නොවන බවට සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

17 April 2026
අනාගත Audi මෝටර් රථ නිපදවීමට  චීනයේ SAIC සමාගම සමඟ  අත්වැල් බැඳගනී

අනාගත Audi මෝටර් රථ නිපදවීමට චීනයේ SAIC සමාගම සමඟ අත්වැල් බැඳගනී

17 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved