• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරානයට ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාව ගැන ට්‍රම්ප්ගෙන් ඉඟියක්

26 February 2026
in පුවත්, විදෙස්
ඉරානයට ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාව ගැන ට්‍රම්ප්ගෙන් ඉඟියක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (24) පවත්වන ලද සිය වාර්ෂික රාජ්‍ය දේශනයේදී (State of the Union), ඉරානයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ගැනීමේ හැකියාව පිළිබඳ කරුණු ඉදිරිපත් කළේය. ලොව විශාලතම ත්‍රස්තවාදී රාජ්‍යයට න්‍යෂ්ටික අවි ලබා ගැනීමට කිසිසේත් ඉඩ නොදෙන බව අවධාරණය කළ ඔහු, ඉරාන පාලනය “ත්‍රස්තවාදය, මරණය සහ වෛරය” ලොව පුරා පතුරවන බවට චෝදනා කළේය. මැදපෙළ කලාපයේ දැවැන්ත අමෙරිකානු හමුදා බලඇණියක් එක්රැස් වෙමින් පවතින පසුබිමක ට්‍රම්ප් ප්‍රකාශ කළේ තමා සාමය කැමති වුවත්, ඉරානය න්‍යෂ්ටික වැඩපිළිවෙළ අත්හැරීමේ එකඟතාවයකට නොපැමිණීම ගැටලුවක් බවයි.

Post Views: 2
Previous Post

මහපොළ ලොතරැයි දූෂණය හිටපු අමාත්‍යාංශ ලේකම් ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

Next Post

14 හැවිරිදි සිසුවකු සමඟ ප්‍රේම සබඳතාවක් පැවැත්වූ පොලිස් කාන්තාව ගැන විමර්ශන

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ  60 වන සැමරුම පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්  ශ්‍රී ලංකාවේදී

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සැමරුම පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවේදී

26 February 2026
ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයින්ට  සුබ ආරංචියක් ගෑස් රැගත් නැවක් දිවයිනට

IHGF දිල්ලි වසන්ත ප්‍රදර්ශනය 2026  ශ්‍රී ලාංකේය සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ට  ගෝලීය වෙළඳපොළ විවර වෙයි

ඉන්දියාව සහ ඊශ්‍රායලය අතර නිදහස් වෙළඳ ගිවිසුමකට මග සැලසේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයින්ට  සුබ ආරංචියක් ගෑස් රැගත් නැවක් දිවයිනට

ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයින්ට සුබ ආරංචියක් ගෑස් රැගත් නැවක් දිවයිනට

26 February 2026
IHGF දිල්ලි වසන්ත ප්‍රදර්ශනය 2026  ශ්‍රී ලාංකේය සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ට  ගෝලීය වෙළඳපොළ විවර වෙයි

IHGF දිල්ලි වසන්ත ප්‍රදර්ශනය 2026 ශ්‍රී ලාංකේය සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ට ගෝලීය වෙළඳපොළ විවර වෙයි

26 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved