• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

14 හැවිරිදි සිසුවකු සමඟ ප්‍රේම සබඳතාවක් පැවැත්වූ පොලිස් කාන්තාව ගැන විමර්ශන

26 February 2026
in දේශීය, පුවත්
14 හැවිරිදි සිසුවකු සමඟ ප්‍රේම සබඳතාවක් පැවැත්වූ පොලිස් කාන්තාව ගැන විමර්ශන
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ගල්කිස්ස පොලිසියට අනුයුක්තව සේවය කරන විවාහක පොලිස් කාන්තාවක සහ 14 හැවිරිදි පාසල් සිසුවකු අතර පැවති බව කියන අසම්මත ප්‍රේම සබඳතාවක් සම්බන්ධයෙන් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම පොලිස් කාන්තාව මීට පෙර අඟුලාන පොලිසියේ සේවය කර ඇති අතර, එම කාලය තුළ මොරටුව පොලිස් නිවස්නයේ රැඳී සිටියදී මෙම ශිෂ්‍යයා සමඟ සම්බන්ධතාවය ගොඩනගාගෙන ඇති බව අනාවරණය වී ඇත. ඇයගේ සැකකටයුතු ක්‍රියාකලාපය හේතුවෙන් මීට සති කිහිපයකට පෙර ඇයව ගල්කිස්ස පොලිසිය වෙත මාරු කර යවා තිබූ බවද වාර්තා වේ.
අදාළ පාසල් සිසුවා සහ පොලිස් කාන්තාව අතර පවතින සබඳතාවය හෙළි වී ඇත්තේ වීඩියෝ දර්ශනයක් මාර්ගයෙන් බව පොලිස් ආරංචි මාර්ග පවසයි. සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ක්‍රියාත්මක වන බවයි. බාලවයස්කාර දරුවෙකු මෙලෙස අපයෝජනයට ලක් කිරීම හෝ අනිසි සබඳතා පැවැත්වීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරිනියට එරෙහිව දැඩි විනය හා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.
Post Views: 2
Previous Post

ඉරානයට ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාව ගැන ට්‍රම්ප්ගෙන් ඉඟියක්

Next Post

ප්‍රභාකරන්ගේ නිවස කෞතුකාගාරයක් කිරීමට වැල්වැටිතුරේ ප්‍රාදේශීය සභාව තීරණය කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ  60 වන සැමරුම පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්  ශ්‍රී ලංකාවේදී

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සැමරුම පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවේදී

26 February 2026
ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයින්ට  සුබ ආරංචියක් ගෑස් රැගත් නැවක් දිවයිනට

IHGF දිල්ලි වසන්ත ප්‍රදර්ශනය 2026  ශ්‍රී ලාංකේය සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ට  ගෝලීය වෙළඳපොළ විවර වෙයි

ඉන්දියාව සහ ඊශ්‍රායලය අතර නිදහස් වෙළඳ ගිවිසුමකට මග සැලසේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයින්ට  සුබ ආරංචියක් ගෑස් රැගත් නැවක් දිවයිනට

ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයින්ට සුබ ආරංචියක් ගෑස් රැගත් නැවක් දිවයිනට

26 February 2026
IHGF දිල්ලි වසන්ත ප්‍රදර්ශනය 2026  ශ්‍රී ලාංකේය සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ට  ගෝලීය වෙළඳපොළ විවර වෙයි

IHGF දිල්ලි වසන්ත ප්‍රදර්ශනය 2026 ශ්‍රී ලාංකේය සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ට ගෝලීය වෙළඳපොළ විවර වෙයි

26 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved