• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අතිපූජ්‍ය කෑලිගම විජිතනන්ද නාහිමියන්ට උපහාර පිරිනැමීමේ ගෞරවාභිනන්දන උළෙල

26 February 2026
in දේශීය, පුවත්
අතිපූජ්‍ය කෑලිගම විජිතනන්ද නාහිමියන්ට උපහාර පිරිනැමීමේ ගෞරවාභිනන්දන උළෙල
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක, විශ්‍රාමලත් පිරිවෙන් පරීක්ෂක, අතිපූජ්‍ය කෑලිගම විජිතනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශාසනික සහ සමාජයීය මෙහෙවර අගය කරනු පිණිස සංවිධානය කරන ලද “ගෞරවාභිනන්දන” උපහාර උළෙල ඊයේ (25) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ඛිත විජිතසිරි අනුනායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද සහභාගී වූවාය.
නාහිමියන් වෙත පිරිනැමුණු උපහාර මංජුසාව පිළිගැන්වීම අග්‍රාමාත්‍යතුමිය සහ සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී මහත්මිය අතින් සිදු විය. එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ උපසම්පදාවෙන් වසර 50කට අධික කාලයක් පුරා පිරිවෙන් අධ්‍යාපනය සහ ශාස්ත්‍රීය ක්ෂේත්‍රය නංවාලීමට නාහිමියන් කළ මෙහෙවර සමස්ත සමාජයටම මහත් ආදර්ශයක් බවයි. විශේෂයෙන්ම පිරිවෙන් පරීක්ෂකවරයකු ලෙස දශක ගණනාවක් පුරා දහස් සංඛ්‍යාත සිසු පරපුරකට නැණ පහන් දැල්වීමටත්, සම්භාව්‍ය සාහිත්‍ය ග්‍රන්ථ රචනා කිරීමටත් උන්වහන්සේ ගත් උත්සාහය ඇය කෘතවේදීව සිහිපත් කළාය.
රත්නපුර මහවල ශ්‍රී ධර්මායතනය කේන්ද්‍ර කර ගනිමින් ප්‍රදේශවාසීන්ගේ ආධ්‍යාත්මික ගුණවගාව උදෙසා නාහිමියන් කළ කැපවීම අගය කළ අග්‍රාමාත්‍යතුමිය, උන්වහන්සේට ඉදිරියටත් ශාසනික මෙහෙවරෙහි නිරත වීමට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කළාය. මෙම උත්සවය සඳහා ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහනායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහනායක හිමියන් ඇතුළු ත්‍රෛනිකායික මහා සංඝරත්නය ද, අමාත්‍ය ආචාර්ය සුනිල් සෙනවි මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ද සහභාගී වී සිටියහ.
Post Views: 3
Previous Post

ලංකා IOC ඉන්ධන පිරවුම්හල් නියෝජිත කොමිස් මුදල් සංශෝධනය කරයි

Next Post

ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් නව ගෞරවනීය පාරිභාෂිත වචන මාලාවක්

Editor TTV News

Editor TTV News

Next Post
ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන්  නව ගෞරවනීය පාරිභාෂිත වචන මාලාවක්

ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් නව ගෞරවනීය පාරිභාෂිත වචන මාලාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එරාවූර්හිදී පාපැදිය තල්ලු කරමින්  පාර මාරු වූ වයෝවෘද්ධ පුද්ගලයෙකු  ලොරි රථයක ගැටී මරුට

එරාවූර්හිදී පාපැදිය තල්ලු කරමින් පාර මාරු වූ වයෝවෘද්ධ පුද්ගලයෙකු ලොරි රථයක ගැටී මරුට

26 February 2026
ශ්‍රී ලංකාවේ ප්‍රථම සයික්ලොට්‍රෝන මධ්‍යස්ථානය විවෘත වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම සයික්ලොට්‍රෝන මධ්‍යස්ථානය විවෘත වෙයි

26 February 2026
උහනදී සිදුවූ යතුරුපැදි අනතුරකින් නිවාඩුවට පැමිණි තරුණ හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට

උහනදී සිදුවූ යතුරුපැදි අනතුරකින් නිවාඩුවට පැමිණි තරුණ හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට

26 February 2026
සිතාසි සහ ඇස්කීසි ක්‍රියාත්මක කිරීමේ නිලධාරීන්ගේ සංගමයේ සම්මේලනයට එරෙහිව ඉල්ලූ වාරණ නියෝගය කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කරයි

සිතාසි සහ ඇස්කීසි ක්‍රියාත්මක කිරීමේ නිලධාරීන්ගේ සංගමයේ සම්මේලනයට එරෙහිව ඉල්ලූ වාරණ නියෝගය කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කරයි

26 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එරාවූර්හිදී පාපැදිය තල්ලු කරමින්  පාර මාරු වූ වයෝවෘද්ධ පුද්ගලයෙකු  ලොරි රථයක ගැටී මරුට

එරාවූර්හිදී පාපැදිය තල්ලු කරමින් පාර මාරු වූ වයෝවෘද්ධ පුද්ගලයෙකු ලොරි රථයක ගැටී මරුට

26 February 2026
ශ්‍රී ලංකාවේ ප්‍රථම සයික්ලොට්‍රෝන මධ්‍යස්ථානය විවෘත වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම සයික්ලොට්‍රෝන මධ්‍යස්ථානය විවෘත වෙයි

26 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved