ලාෆ්ස් ගෑස් සමාගම (Laugfs Gas PLC) නිවේදනය කරන්නේ නව ගෑස් තොගයක් රැගත් නෞකාවක් අද (28) දිවයිනට පැමිණි බවයි. මෙම තොග කඩිනමින් වෙළඳපොළට මුදා හැරීමට පියවර ගෙන ඇති අතර, අද සිට පාරිභෝගිකයින්ට බලයලත් අලෙවිකරුවන් හරහා ගෑස් සිලින්ඩර ලබා ගත හැකි වනු ඇත.
Post Views: 1