• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අනුරාධපුරයේදී රුපියල් ලක්ෂ ගණනක හෙරොයින් සමග 21 හැවිරිදි තරුණයෙක් දැලේ

28 February 2026
in දේශීය, පුවත්
අනුරාධපුරයේදී රුපියල් ලක්ෂ ගණනක හෙරොයින් සමග 21 හැවිරිදි තරුණයෙක් දැලේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 400 කට අධික ප්‍රමාණයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි 21 හැවිරිදි තරුණයෙකු අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසියට ලද රහසිගත තොරතුරක් මත අනුරාධපුර පොලිස් වසමේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකකරු සන්තකයේ තිබූ හෙරොයින් ග්‍රෑම් 405 ක් සහ ප්‍රවාහනයට යොදාගත් යතුරුපැදිය පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වහමළුගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම මත්ද්‍රව්‍ය තොගය බෙදාහැරීම සඳහා රැගෙන යමින් සිටියේද යන්න සහ මෙයට සම්බන්ධ අනෙකුත් ජාලයන් පිළිබඳව අනුරාධපුර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.
Post Views: 3
Previous Post

ඇමෙරිකානු ආරක්ෂක අංශ සමඟ OpenAI ගිවිසුමකට

Next Post

බියකරු අනාවරණයක්

Editor TTV News

Editor TTV News

Next Post
බියකරු අනාවරණයක්

බියකරු අනාවරණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලොව උසම ගොඩනැගිල්ල බර්ජ් කලීෆා සහ පාම් ජුමේරා ආසන්නයේ පිපිරීම්

ලොව උසම ගොඩනැගිල්ල බර්ජ් කලීෆා සහ පාම් ජුමේරා ආසන්නයේ පිපිරීම්

28 February 2026
සහිබ්සාඩා ෆර්හාන්ගෙන්  වාර්තාගත ශතකයක්

සහිබ්සාඩා ෆර්හාන්ගෙන් වාර්තාගත ශතකයක්

28 February 2026
ඉරාන උත්තරීතර නායක අල් කමේනි සුළු මොහොතකින් ජාතිය ඇමතීමට නියමිතය

ඉරාන උත්තරීතර නායක අල් කමේනි සුළු මොහොතකින් ජාතිය ඇමතීමට නියමිතය

28 February 2026
පාකිස්ථානයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 213ක ඉලක්කයක්

පාකිස්ථානයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 213ක ඉලක්කයක්

28 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලොව උසම ගොඩනැගිල්ල බර්ජ් කලීෆා සහ පාම් ජුමේරා ආසන්නයේ පිපිරීම්

ලොව උසම ගොඩනැගිල්ල බර්ජ් කලීෆා සහ පාම් ජුමේරා ආසන්නයේ පිපිරීම්

28 February 2026
සහිබ්සාඩා ෆර්හාන්ගෙන්  වාර්තාගත ශතකයක්

සහිබ්සාඩා ෆර්හාන්ගෙන් වාර්තාගත ශතකයක්

28 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved