• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

පාකිස්ථාන-ඇෆ්ගනිස්ථාන දේශසීමාවේ දැඩි යුදමය උණුසුමක්

'ගසාබ් ලිල්-හක්' මෙහෙයුමෙන් ඇෆ්ගන් තලේබාන් සටන්කාමීන් 72ක් මරුට

28 February 2026
in පුවත්, විදෙස්
පාකිස්ථාන-ඇෆ්ගනිස්ථාන දේශසීමාවේ දැඩි යුදමය උණුසුමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර දේශසීමා ආතතිය උත්සන්න වී ඇති අතර, ඇෆ්ගන් තලේබාන් රජය විසින් සිදුකළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස පාකිස්ථානය ‘ගසාබ් ලිල්-හක්’ (Ghazab lil-Haq) හමුදා මෙහෙයුම ආරම්භ කර තිබේ. මෙම මෙහෙයුම හරහා තලේබාන් සටන්කාමීන් 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 120කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවත්, සටන්කාමීන්ගේ මුරපොළවල් 16ක් විනාශ කර ඇති බවත් පාකිස්ථාන තොරතුරු අමාත්‍ය අටෞල්ලා තාරර් පවසයි.
පාකිස්ථානයේ මෙම හමුදා ක්‍රියාමාර්ගයට ඇමෙරිකා එක්සත් ජනපදය සහාය පළ කර ඇති අතර, තමන්ට ආරක්ෂා වීමට ඇති අයිතිය පාකිස්ථානය විසින් ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත්, ඇෆ්ගන් තලේබාන් රජය පවසන්නේ පාකිස්ථාන හමුදා තම දේශසීමාව උල්ලංඝනය කරමින් ප්‍රහාර එල්ල කරන බවයි.
Post Views: 2
Previous Post

ඊශ්‍රායල-ඇමෙරිකා ප්‍රහාරයෙන් ඉරාන සිසුන් 40ක් මරුට

Next Post

චීන හමුදාවට F-35 සටන් ගුවන් යානා තාක්ෂණය පුහුණු කළ හිටපු අමෙරිකානු නියමුවා අත්අඩංගුවේ

Editor TTV News

Editor TTV News

Next Post
චීන හමුදාවට F-35 සටන් ගුවන් යානා තාක්ෂණය පුහුණු කළ හිටපු අමෙරිකානු නියමුවා අත්අඩංගුවේ

චීන හමුදාවට F-35 සටන් ගුවන් යානා තාක්ෂණය පුහුණු කළ හිටපු අමෙරිකානු නියමුවා අත්අඩංගුවේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මාර්තු මාසය සඳහා ඉන්ධන  මිල සංශෝධනය

මාර්තු මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය

28 February 2026
ඉරාන උත්තරීතර නායකයාගේ ඉරණම පිළිබඳ නොසන්සුන්කාරී වාර්තා

ඉරාන උත්තරීතර නායකයාගේ ඉරණම පිළිබඳ නොසන්සුන්කාරී වාර්තා

28 February 2026
මැදපෙරදිග ගැටුම ගැන නාමල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

මැදපෙරදිග ගැටුම ගැන නාමල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

28 February 2026
විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසය අලුත් වෙයි

විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසය අලුත් වෙයි

28 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මාර්තු මාසය සඳහා ඉන්ධන  මිල සංශෝධනය

මාර්තු මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය

28 February 2026
ඉරාන උත්තරීතර නායකයාගේ ඉරණම පිළිබඳ නොසන්සුන්කාරී වාර්තා

ඉරාන උත්තරීතර නායකයාගේ ඉරණම පිළිබඳ නොසන්සුන්කාරී වාර්තා

28 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved