• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදේශීය අත්බෝම්බයක් සහ මත්ද්‍රව්‍ය තොගයක් සමග සූරියගමදී තරුණයෙක් අත්අඩංගුවට

28 February 2026
in දේශීය, පුවත්
විදේශීය අත්බෝම්බයක් සහ මත්ද්‍රව්‍ය තොගයක් සමග සූරියගමදී තරුණයෙක් අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කුට්ටිගල පොලිසිය විසින් සූරියගම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග 28 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් නිලධාරීන් විසින් සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී සඟවා තිබූ හෙරොයින් ග්‍රෑම් 10ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05ක් සහ මෙම අත්බෝම්බය සොයාගෙන ඇත.
පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ සැකකරු රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට මත්ද්‍රව්‍ය තොග වශයෙන් බෙදාහැරීමේ නිරතව සිට ඇති බවයි. බෝම්බය ළඟ තබා ගැනීමේ අරමුණ සහ මත්ද්‍රව්‍ය ජාලය පිළිබඳව කුට්ටිගල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
Post Views: 2
Previous Post

චීන හමුදාවට F-35 සටන් ගුවන් යානා තාක්ෂණය පුහුණු කළ හිටපු අමෙරිකානු නියමුවා අත්අඩංගුවේ

Next Post

ශ්‍රී ලංකා ගුවන් සීමාවේ විදේශීය ප්‍රහාරක ජෙට් යානා ක්‍රියාත්මක වන බවට පැතිරෙන කටකතා ගුවන් හමුදාව ප්‍රතික්ෂේප කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මාර්තු මාසය සඳහා ඉන්ධන  මිල සංශෝධනය

මාර්තු මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය

28 February 2026
ඉරාන උත්තරීතර නායකයාගේ ඉරණම පිළිබඳ නොසන්සුන්කාරී වාර්තා

ඉරාන උත්තරීතර නායකයාගේ ඉරණම පිළිබඳ නොසන්සුන්කාරී වාර්තා

28 February 2026
මැදපෙරදිග ගැටුම ගැන නාමල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

මැදපෙරදිග ගැටුම ගැන නාමල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

28 February 2026
විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසය අලුත් වෙයි

විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසය අලුත් වෙයි

28 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මාර්තු මාසය සඳහා ඉන්ධන  මිල සංශෝධනය

මාර්තු මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය

28 February 2026
ඉරාන උත්තරීතර නායකයාගේ ඉරණම පිළිබඳ නොසන්සුන්කාරී වාර්තා

ඉරාන උත්තරීතර නායකයාගේ ඉරණම පිළිබඳ නොසන්සුන්කාරී වාර්තා

28 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved