• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාතර දිස්ත්‍රික්කයේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධනයට ඒකාබද්ධ ප්‍රවේශයක්

1 March 2026
in දේශීය, පුවත්
මාතර දිස්ත්‍රික්කයේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධනයට ඒකාබද්ධ ප්‍රවේශයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට ඉන්ධන බෙදාහැරීමේ කටයුතු කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව සිදුකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) අවධාරණය කරයි. සංස්ථා සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා සඳහන් කළේ හෙට (02) දිනයේදී ද සාමාන්‍ය පරිදි ඉන්ධන බෙදාහැරීම් සිදුකරන බවයි. අද (01) රජයේ නිවාඩු දිනයක් වුවද, සේවක මණ්ඩලයේ පූර්ණ දායකත්වයෙන් ඉන්ධන නිකුත් කිරීමේ කටයුතු සාර්ථකව සිදුකළ බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
සභාපතිවරයා නිකුත් කළ දත්තවලට අනුව, අද පස්වරු 5.00 වන විට ඩීසල් ලීටර් 1,332,311ක් සහ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටර් 2,019,600ක් දිවයින පුරා බෙදාහැර තිබේ. මැදපෙරදිග පවතින තත්ත්වය හමුවේ ඇති වී තිබෙන ඉන්ධන ඉල්ලුමට සරිලන පරිදි ප්‍රමාණවත් සංචිත පවතින බැවින් මහජනතාව අනවශ්‍ය ලෙස කලබල විය යුතු නැති බව සංස්ථාව නැවතත් සිහිපත් කරයි.
එසේම, පෞද්ගලික නිවාස හෝ ස්ථානවල අනවශ්‍ය ලෙස ඉන්ධන රැස්කර තබා ගැනීම නීති විරෝධී ක්‍රියාවක් බව සභාපතිවරයා පෙන්වා දුන්නේය. එවැනි පුද්ගලයින්ට සහ කණ්ඩායම්වලට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස් මූලස්ථානයෙන් විශේෂ ඉල්ලීමක් කර ඇති බව ද ඔහු සඳහන් කළේය. පිරවුම්හල් අසල පවතින පෝලිම් පාලනය කිරීමට සහ නීති විරෝධී ලෙස ඉන්ධන රැස්කිරීම වැළැක්වීමට පොලිස් ආරක්ෂාව ද යොදවා තිබේ.
Post Views: 3
Previous Post

96 වන ආනන්ද – නාලන්ද සුලෝහිත සංග්‍රාමය ජය පරාජයෙන් තොරව නිමාවට

Next Post

ඉරාන තාවකාලික නායකත්ව මණ්ඩලය පත් කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
ඉරාන තාවකාලික නායකත්ව මණ්ඩලය පත් කෙරේ

ඉරාන තාවකාලික නායකත්ව මණ්ඩලය පත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන නව ආගමික නායකයාත් ඝතනය වූ බවට වාර්තා

ඉරාන නව ආගමික නායකයාත් ඝතනය වූ බවට වාර්තා

1 March 2026
දිවයින පුරා ප්‍රමාණවත්  ඉන්ධන තොග පවතින බව  ලංකා අයි.ඕ.සී. සමාගම තහවුරු කරයි

දිවයින පුරා ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව ලංකා අයි.ඕ.සී. සමාගම තහවුරු කරයි

1 March 2026
ඉරානයේ නව නායකත්වය සාකච්ඡා සඳහා කැමැත්ත පළ කරයි

ඉරානයේ නව නායකත්වය සාකච්ඡා සඳහා කැමැත්ත පළ කරයි

1 March 2026
‘ඒබ්‍රහම් ලින්කන්’ නෞකාවට  ඉරාන මිසයිල ප්‍රහාරයකින් හානි නෑ

‘ඒබ්‍රහම් ලින්කන්’ නෞකාවට ඉරාන මිසයිල ප්‍රහාරයකින් හානි නෑ

1 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන නව ආගමික නායකයාත් ඝතනය වූ බවට වාර්තා

ඉරාන නව ආගමික නායකයාත් ඝතනය වූ බවට වාර්තා

1 March 2026
දිවයින පුරා ප්‍රමාණවත්  ඉන්ධන තොග පවතින බව  ලංකා අයි.ඕ.සී. සමාගම තහවුරු කරයි

දිවයින පුරා ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව ලංකා අයි.ඕ.සී. සමාගම තහවුරු කරයි

1 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved