• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාර්තු මාසයේ ඉන්ධන මිල ඉහළට ඩීසල් සහ 92 පෙට්‍රල් මිලෙහි වෙනසක්

1 March 2026
in දේශීය, පුවත්
මාර්තු මාසයේ ඉන්ධන මිල ඉහළට ඩීසල් සහ 92 පෙට්‍රල් මිලෙහි වෙනසක්
0
SHARES
111
VIEWS
Share on FacebookShare on Twitter
මාසිකව සිදුකරනු ලබන ඉන්ධන මිල සංශෝධනයට අනුව මාර්තු මාසය සඳහා වන නව මිල ගණන් අද (28) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රකාශයට පත් කර තිබේ. මෙම සංශෝධනයට අනුව සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 4කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 281ක් වේ. ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 6කින් ඉහළ නංවා ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 329ක් ලෙස දැක්වේ.
එසේම ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල ද රුපියල් 1කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 293ක් ලෙස සංශෝධනය වී ඇත. කෙසේ වෙතත් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 340ක පැවති මිලටම සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 182ක් වූ පැවති මිලටම කිසිදු වෙනසක් නොවී නොවෙනස්ව පවතින බව ද නිවේදනය කර තිබේ. මෙම මිල සංශෝධනයන්ට සමගාමීව ලංකා අයි.ඕ.සී. සමාගම ද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර ඇත.
මැදපෙරදිග පවතින උණුසුම් වාතාවරණය හමුවේ ලෝක වෙළඳපොළේ තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර, හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික කටයුතු අවහිර වුවහොත් තවදුරටත් මිල ගණන් ඉහළ යා හැකි බවට ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අඟවති. මෙම ගෝලීය තත්ත්වය මෙරට ඉදිරි ඉන්ධන මිල කෙරෙහි ද සෘජු බලපෑමක් එල්ල කළ හැකිය.
Post Views: 234
Previous Post

මැදපෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට දැඩි අවධානයෙන් පසුවන ලෙස රජයෙන් දැනුම්දීමක්

Next Post

අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කළහොත් යළිත් QR ක්‍රමය ගේන්න වෙනවා

Editor TTV News

Editor TTV News

Next Post
අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කළහොත් යළිත් QR ක්‍රමය ගේන්න වෙනවා

අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කළහොත් යළිත් QR ක්‍රමය ගේන්න වෙනවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඇක්පෝ එස්එල් ආයතනයේ  කර්තෘභාග අය කිරීමට එරෙහිව නීති මඟට

ඇක්පෝ එස්එල් ආයතනයේ කර්තෘභාග අය කිරීමට එරෙහිව නීති මඟට

12 August 2026
සමාජ මාධ්‍ය සඳහා  දැඩි සීමා පැනවීමට ඕස්ට්‍රේලියානුවන්ගේ දැඩි කැමැත්තක්

සමාජ මාධ්‍ය සඳහා දැඩි සීමා පැනවීමට ඕස්ට්‍රේලියානුවන්ගේ දැඩි කැමැත්තක්

12 August 2026
ප්‍රංශයේ චාල්ස් ඩි ගෝල්  ගුවන්තොටුපළ අසල  දැවැන්ත ගින්නක්

සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝව මුළුමනින්ම අසත්‍යයි

12 August 2026
ප්‍රංශයේ චාල්ස් ඩි ගෝල්  ගුවන්තොටුපළ අසල  දැවැන්ත ගින්නක්

ප්‍රංශයේ චාල්ස් ඩි ගෝල් ගුවන්තොටුපළ අසල දැවැන්ත ගින්නක්

12 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බාලදක්ෂ ව්‍යාපාරයට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ ඒකාබද්ධව කළ හැකි  කාර්යයන් ගැන සැලැස්මක් සකසනවා

බාලදක්ෂ ව්‍යාපාරයට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ ඒකාබද්ධව කළ හැකි කාර්යයන් ගැන සැලැස්මක් සකසනවා

10 August 2026
පහ වසර  ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල  සැප්තැම්බර් මුල් සතියේ

පහ වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල සැප්තැම්බර් මුල් සතියේ

10 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved