• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එමීර් රාජ්‍යයට එල්ල වූ ඉරාන ප්‍රහාරවලින් ශ්‍රී ලාංකිකයින් පිරිසකටත් සුළු තුවාල

1 March 2026
in දේශීය, පුවත්, විදෙස්
එමීර් රාජ්‍යයට එල්ල වූ ඉරාන ප්‍රහාරවලින් ශ්‍රී ලාංකිකයින් පිරිසකටත් සුළු තුවාල
0
SHARES
13
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් සුළු තුවාල ලැබූ පුද්ගලයින් 58 දෙනා අතර ශ්‍රී ලාංකිකයින් ද සිටින බව එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කරයි. පෙබරවාරි 28 වැනිදා ආරම්භ වූ මෙම ප්‍රහාර මාලාවෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔවුන් පාකිස්ථාන, නේපාල සහ බංග්ලාදේශ ජාතිකයින් බව වාර්තා වේ. තුවාල ලැබූ අනෙකුත් පිරිස අතර එමීර්, ඊජිප්තු, ඉන්දීය, පිලිපීන සහ ශ්‍රී ලාංකික ඇතුළු විවිධ ජාතීන්ට අයත් ශ්‍රමිකයින් සිටින බව එමීර් බලධාරීන් නිවේදනය කර ඇත.
පවතින මෙම උණුසුම් තත්ත්වය හමුවේ මැදපෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට රජය විශේෂ පියවර ගෙන තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශය සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි මෙහෙයුම් මධ්‍යස්ථාන පිහිටුවා ඇති අතර, එමීර් රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට සහාය ලබා දීමට කටයුතු සූදානම් කර ඇත. තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින්ගේ තත්ත්වය පිළිබඳව එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ කොන්සල් ජනරාල් කාර්යාලය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව ද වාර්තා වේ.
මැදපෙරදිග කලාපයේ පවතින මෙම අවදානම් සහගත වාතාවරණය හේතුවෙන් එහි වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයින්ට අත්‍යවශ්‍ය නොවන සංචාරවලින් වැළකී සිටින ලෙසත්, දේශීය ආරක්ෂක අංශ ලබා දෙන උපදෙස් දැඩි ලෙස පිළිපදින ලෙසත් රජය උපදෙස් දෙයි. යම් හදිසි අවස්ථාවක් හෝ තොරතුරක් දැනුම් දීමට අවශ්‍ය නම් 1989 ක්ෂණික ඇමතුම් අංකය හෝ විදේශ කටයුතු අමාත්‍යාංශයේ +94742595546 යන අංකය සම්බන්ධ කර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
Post Views: 16
Previous Post

තම සතුරන්ට දැඩි ප්‍රහාර එල්ල කරන බවට ඉරාන ජනපතිගෙන් අනතුරු ඇඟවීමක්

Next Post

‘ඒබ්‍රහම් ලින්කන්’ නෞකාවට ඉරාන මිසයිල ප්‍රහාරයකින් හානි නෑ

Editor TTV News

Editor TTV News

Next Post
‘ඒබ්‍රහම් ලින්කන්’ නෞකාවට  ඉරාන මිසයිල ප්‍රහාරයකින් හානි නෑ

'ඒබ්‍රහම් ලින්කන්' නෞකාවට ඉරාන මිසයිල ප්‍රහාරයකින් හානි නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන නව ආගමික නායකයාත් ඝතනය වූ බවට වාර්තා

ඉරාන නව ආගමික නායකයාත් ඝතනය වූ බවට වාර්තා

1 March 2026
දිවයින පුරා ප්‍රමාණවත්  ඉන්ධන තොග පවතින බව  ලංකා අයි.ඕ.සී. සමාගම තහවුරු කරයි

දිවයින පුරා ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව ලංකා අයි.ඕ.සී. සමාගම තහවුරු කරයි

1 March 2026
ඉරානයේ නව නායකත්වය සාකච්ඡා සඳහා කැමැත්ත පළ කරයි

ඉරානයේ නව නායකත්වය සාකච්ඡා සඳහා කැමැත්ත පළ කරයි

1 March 2026
‘ඒබ්‍රහම් ලින්කන්’ නෞකාවට  ඉරාන මිසයිල ප්‍රහාරයකින් හානි නෑ

‘ඒබ්‍රහම් ලින්කන්’ නෞකාවට ඉරාන මිසයිල ප්‍රහාරයකින් හානි නෑ

1 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන නව ආගමික නායකයාත් ඝතනය වූ බවට වාර්තා

ඉරාන නව ආගමික නායකයාත් ඝතනය වූ බවට වාර්තා

1 March 2026
දිවයින පුරා ප්‍රමාණවත්  ඉන්ධන තොග පවතින බව  ලංකා අයි.ඕ.සී. සමාගම තහවුරු කරයි

දිවයින පුරා ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව ලංකා අයි.ඕ.සී. සමාගම තහවුරු කරයි

1 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved