• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයින් ආරක්ෂිතයි

තානාපතිනියගෙන් විශේෂ ප්‍රකාශයක්

2 March 2026
in දේශීය, පුවත්, විදෙස්
එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයින්  ආරක්ෂිතයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව එරට ශ්‍රී ලංකා තානාපතිනි අරූෂා කුරේ මහත්මිය පවසයි. ඉරානය විසින් එමීර් රාජ්‍යය ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් එහි සිටින කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව නොමැති බව ඇය හිරු ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමින් අවධාරණය කළාය. ප්‍රහාරවලින් පසු ඇති වූ තත්ත්වය පිළිබඳව තානාපති කාර්යාලය දැඩි අවධානයෙන් පසුවන බව ද ඇය සඳහන් කළාය.
කෙසේ වෙතත්, එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය මීට පෙර වාර්තා කර තිබුණේ ප්‍රහාරවලින් තුවාල ලැබූ පුද්ගලයින් 58 දෙනා අතර විවිධ ජාතීන්ට අයත් පිරිස් සිටින බවයි. එම පිරිස අතර ශ්‍රී ලාංකිකයින් ද සිටින බවට පැතිර ගිය තොරතුරු පිළිබඳව තානාපති කාර්යාලය දිගින් දිගටම විමර්ශනය කරන අතර, දැනට පවතින නිල තොරතුරුවලට අනුව කිසිදු ශ්‍රී ලාංකිකයෙකු බරපතල අනතුරකට හෝ මරණයට පත්ව නොමැති බව තහවුරු වී තිබේ. ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් තානාපති කාර්යාලය සහ කොන්සල් ජනරාල් කාර්යාලය පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි සම්බන්ධීකරණ සේවාවන් සක්‍රීය කර ඇත.
පවතින අස්ථාවර වාතාවරණය හේතුවෙන් එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට කලබලයට පත් නොවී ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙසත්, දේශීය ආරක්ෂක බලධාරීන් ලබා දෙන උපදෙස් අකුරටම පිළිපදින ලෙසත් රජය ඉල්ලා සිටියි. යම් හදිසි අවශ්‍යතාවයක් පවතින්නේ නම් තානාපති කාර්යාලය හෝ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 1989 ක්ෂණික ඇමතුම් අංකය හරහා තොරතුරු ලබා ගත හැකිය. තම ඥාතීන් පිළිබඳ තොරතුරු විමසීමට ශ්‍රී ලංකාවේ සිටින පවුල්වල සාමාජිකයින්ට ද මෙම සේවාවන් විවෘතව පවතී.
Post Views: 3
Previous Post

ඉරාන නව ආගමික නායකයාත් ඝතනය වූ බවට වාර්තා

Next Post

මහා බල ගැටුම්වල උණුසුම කුඩා ජාතීන්ට දැනෙනවා

Editor TTV News

Editor TTV News

Next Post
මහා බල ගැටුම්වල  උණුසුම කුඩා ජාතීන්ට දැනෙනවා

මහා බල ගැටුම්වල උණුසුම කුඩා ජාතීන්ට දැනෙනවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැදපෙරදිග ගිනි ජාලාවක්

මැදපෙරදිග ගිනි ජාලාවක්

2 March 2026
සන්ජු සැම්සන්ගේ සුපිරි ඉනිමෙන් ඉන්දියාව ලෝක කුසලාන අවසන් පූර්ව වටයට

සන්ජු සැම්සන්ගේ සුපිරි ඉනිමෙන් ඉන්දියාව ලෝක කුසලාන අවසන් පූර්ව වටයට

2 March 2026
හෝලි උත්සවය වෙනුවෙන් උත්තර ප්‍රදේශ්හි දින 3ක රජයේ නිවාඩුවක්

හෝලි උත්සවය වෙනුවෙන් උත්තර ප්‍රදේශ්හි දින 3ක රජයේ නිවාඩුවක්

2 March 2026
ඉරාන නායකයාගේ ඝාතනයට එරෙහිව ඉන්දියාවේ ප්‍රබල විරෝධතා

ඉරාන නායකයාගේ ඝාතනයට එරෙහිව ඉන්දියාවේ ප්‍රබල විරෝධතා

2 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සමලිංගික පුද්ගලයන්ට මම බයයි

සමලිංගික පුද්ගලයන්ට මම බයයි

2 March 2026
මැදපෙරදිග ගිනි ජාලාවක්

මැදපෙරදිග ගිනි ජාලාවක්

2 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved