• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මැදින් පුර පසළොස්වක පොහොය අදයි

ශාසනික සුවිශේෂී සිදුවීම් රැසක් සිහිපත් කෙරේ

2 March 2026
in දේශීය, පුවත්, විශේෂාංග
මැදින් පුර පසළොස්වක පොහොය අදයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
බෞද්ධ ජනතාව මහත් භක්තියෙන් සමරනු ලබන මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. බෞද්ධ ඉතිහාසයට අනුව මෙම පොහෝ දිනය ශාසනික වශයෙන් අතිශය වැදගත් සිදුවීම් රැසකට මුල් වූ දිනයක් ලෙස සැලකේ. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලැබීමෙන් අනතුරුව ප්‍රථම වතාවට සිය උපන් නගරය වූ කිඹුල්වත්පුරයට වැඩම කිරීම මෙදින සිදුවූ සුවිශේෂී සිදුවීමකි.
එම ගමනේදී සිදුවූ තවත් වැදගත් කරුණු අතර සුද්ධෝදන රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කර සෝවාන් ඵලයට පත්වීම සහ නන්ද කුමරු සසුන්ගත වීම ප්‍රධාන තැනක් ගනී. මෙවැනි අනුස්මරණීය සිදුවීම් නිමිති කරගනිමින් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් බැතිමතුන් අද දිනයේ ආගමික වතාවත්වල නිරත වනු ඇත.
Post Views: 7
Previous Post

ගල්ෆ් කලාපයේ තෙල් නැව් තුනකට මිසයිල ප්‍රහාර

Next Post

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එල්ල වූ ප්‍රහාරවලින් ශ්‍රී ලාංකිකයෙකුට තුවාල

Editor TTV News

Editor TTV News

Next Post
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට  එල්ල වූ ප්‍රහාරවලින් ශ්‍රී ලාංකිකයෙකුට තුවාල

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එල්ල වූ ප්‍රහාරවලින් ශ්‍රී ලාංකිකයෙකුට තුවාල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කටුනායක ගුවන්තොටුපොළේ  තදබදය අඩු වෙලා

කටුනායක ගුවන්තොටුපොළේ තදබදය අඩු වෙලා

2 March 2026
AI භාවිත කරමින් සේවිකාවකගේ සොරකමක් අසුකරගත්  තාක්ෂණික ශිල්පියා

AI භාවිත කරමින් සේවිකාවකගේ සොරකමක් අසුකරගත් තාක්ෂණික ශිල්පියා

2 March 2026
සමලිංගික පුද්ගලයන්ට මම බයයි

සමලිංගික පුද්ගලයන්ට මම බයයි

2 March 2026
මැදපෙරදිග ගිනි ජාලාවක්

මැදපෙරදිග ගිනි ජාලාවක්

2 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයේ ‘පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ’ යුද්ධයට කමලා හැරිස්ගෙන් දැඩි විරෝධයක්

ඉරානයේ ‘පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ’ යුද්ධයට කමලා හැරිස්ගෙන් දැඩි විරෝධයක්

2 March 2026
කටුනායක ගුවන්තොටුපොළේ  තදබදය අඩු වෙලා

කටුනායක ගුවන්තොටුපොළේ තදබදය අඩු වෙලා

2 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved