• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාසල් දරු පරපුර බිලිගන්නා මත්කරල් ජාවාරමක් කොටු වෙයි

අඹුසැමි යුවළක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

2 March 2026
in දේශීය, පුවත්
පාසල් දරු පරපුර බිලිගන්නා  මත්කරල් ජාවාරමක් කොටු වෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
පාසල් සිසුන් ඉලක්ක කරගනිමින් මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය මත්කරල් ජාවාරමක් වටලා රුපියල් ලක්ෂ 30ක් පමණ වටිනා මත්කරල් තොගයක් සමඟ අඹුසැමි යුවළක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පානදුර දකුණ මූලස්ථාන පොලිසිය සමත් වී තිබේ. කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු රහසිගත තොරතුරකට අනුව උඩහමුල්ල ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී මෙම සැකකරුවන් කොටු කරගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පානදුර සහ එගොඩඋයන ප්‍රදේශවල පදිංචි අවුරුදු 19, 20 සහ 37 යන වයස්වල පසුවන පුද්ගලයන් තිදෙනෙකි.
පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙම අඹුසැමි යුවළ රුපියල් 23,000ක මාසික කුලියට ලබාගත් නිවසක රැඳී සිටිමින් ඉතා සූක්ෂ්ම ලෙස මෙම මත්කරල් බෙදාහැරීමේ කටයුතු සිදුකර ඇති බවයි. වැටලීම සිදුකරන අවස්ථාවේදී ඔවුන් සන්තකයේ තිබී මත්කරල් 20,100ක් පොලිස් භාරයට ගෙන තිබේ. පාසල් දරුවන් මත්ද්‍රව්‍ය සඳහා පොළඹවා ගනිමින් ඔවුන්ගේ අනාගතය විනාශ කරන මෙවැනි ජාවාරම්කරුවන් පිළිබඳව පොලිසිය දැඩි අවධානයෙන් පසුවන අතර, සැකකරුවන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි, මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර සහ අපරාධ අංශ ස්ථානාධිපති විපුල් අබේසිරි යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම සාර්ථක වැටලීම මෙහෙයවා තිබේ. මත්ද්‍රව්‍ය උවදුරෙන් දරු පරපුර ආරක්ෂා කර ගැනීම සඳහා දෙමාපියන් ද වැඩි අවධානයකින් පසුවිය යුතු බව පොලිසිය වැඩිදුරටත් මතක් කර දෙයි. මෙවැනි නීති විරෝධී කටයුතු පිළිබඳව තොරතුරු පවතී නම් වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස මහජනයාගෙන් ඉල්ලා සිටී.
Post Views: 11
Previous Post

ඔහු මාව මරා දැමීමට පෙර මම ඔහුව මරා දැමුවා

Next Post

ඉරානයට එරෙහිව අමෙරිකාව සමඟ අත්වැල් බැඳ ගැනීමට බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ජර්මනිය සූදානම් වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
චීනයේ පිරිමි මිලියන 30ක් වැඩියි

චීනයේ පිරිමි මිලියන 30ක් වැඩියි

15 August 2026
ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයෙන් මරණ 38ක් දක්වා ඉහළට!

ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයෙන් මරණ 38ක් දක්වා ඉහළට!

15 August 2026
පුලස්තිපුර සෝමාවතී මාර්ගයේ යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 41 හැවිරිදි තරුණයෙක් මරුට

පුලස්තිපුර සෝමාවතී මාර්ගයේ යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 41 හැවිරිදි තරුණයෙක් මරුට

15 August 2026
IT රැකියාව අහිමිවීමෙන් රෝහලට ගිය තරුණයා දැන් ජීවිතය ගෙනියන්න Uber දුවන්න හිතනවා

IT රැකියාව අහිමිවීමෙන් රෝහලට ගිය තරුණයා දැන් ජීවිතය ගෙනියන්න Uber දුවන්න හිතනවා

15 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මන්නාරමෙන් තෙල් ගොඩගන්න ශ්‍රී ලංකාව සූදානම්

මන්නාරමෙන් තෙල් ගොඩගන්න ශ්‍රී ලංකාව සූදානම්

15 August 2026
ඉන්දියාවෙන් සාර්ථක ආරම්භයක්   පළමු දිනය නිමාවන විට  ඉන්දියාව 288/2යි

ඡන්දෙ ගන්න ලක්ෂ 12ට විට්ස් කාර්, ඡන්දෙන් පසු ආනයනික වාහන මත 50% අධිභාර බදු

15 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved