• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

බ්‍රිතාන්‍යයේ පැරාලිම්පික් සුපිරි තරු මෙනා සහ ස්කොට් ඉතිහාසයට

ශීත ඍතු පැරාලිම්පික් සමාරම්භක උළෙලේ ධජය රැගෙන යාමේ අවස්ථාව ඔවුන්ට

3 March 2026
in ක්‍රීඩා, පුවත්, විදෙස්
බ්‍රිතාන්‍යයේ පැරාලිම්පික්  සුපිරි තරු මෙනා සහ ස්කොට් ඉතිහාසයට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
වසර 50ක ශීත ඍතු පැරාලිම්පික් ඉතිහාසය සමරමින් ඉතාලියේ වෙරෝනා ඇරීනා (Verona Arena) හි පැවැත්වෙන 2026 සමාරම්භක උළෙලේදී මහා බ්‍රිතාන්‍යය නියෝජනය කිරීමට ස්කී (Ski) ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් දෙපළක් වන මෙනා ෆිට්ස්පැට්රික් සහ ස්කොට් මීනාග් තේරී පත්ව සිටිති. පදක්කම් හයක් දිනාගනිමින් බ්‍රිතාන්‍යයේ වඩාත්ම සාර්ථක ශීත ඍතු පැරාලිම්පික් ක්‍රීඩිකාව ලෙස කිරුළු දරා සිටින 27 හැවිරිදි මෙනා, මීට මාස තුනකට පෙර සිදු වූ බරපතළ දණහිස් ආබාධයක් පරාජය කරමින් මෙලෙස සිය තෙවන පැරාලිම්පික් නියෝජනය සඳහා එක්වීම කාගේත් පැසසුමට ලක්ව තිබේ.
ඇය සමඟ ධජය රැගෙන යන 36 හැවිරිදි ස්කොට් මීනාග් ද සිය තෙවන පැරාලිම්පික් උළෙලට සහභාගී වන අතර, ඔහු 2023 ලෝක පැරාලිම්පික් නෝර්ඩික් ස්කී ශූරතාවලියේදී පදක්කමක් දිනූ ප්‍රථම බ්‍රිතාන්‍ය ජාතිකයා ලෙස ඉතිහාසගත වී සිටින්නෙකි. තරගාවලියට සහභාගී වන සෙසු ක්‍රීඩකයින්ගේ මනාපයෙන් තේරී පත් වූ මෙම ක්‍රීඩක යුගලය, සමාරම්භක උළෙලේ වීඩියෝ දර්ශන මාලාවක් හරහා සිය කණ්ඩායම පෙරමුණට මෙහෙයවීමට නියමිතය. මාර්තු 15 වැනිදා දක්වා පැවැත්වෙන මෙවර ක්‍රීඩා උළෙල සඳහා බ්‍රිතාන්‍යයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 25 දෙනෙකුගෙන් යුත් ප්‍රබල සංචිතයක් ඉදිරිපත් කර තිබේ.
Post Views: 4
Previous Post

‘Alligator Alcatraz’ වෙනුවෙන් ෆ්ලොරිඩා ආණ්ඩුකාරවරයා දිනකට ඩොලර් මිලියන 1.2ක් බදු මුදල් වැය කරයි

Next Post

ඉරාන නායකයා ඝාතනයට ට්‍රම්ප් නියෝග දුන් ආකාරය හෙළිවෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ඉරාන නායකයා ඝාතනයට ට්‍රම්ප් නියෝග දුන් ආකාරය හෙළිවෙයි

ඉරාන නායකයා ඝාතනයට ට්‍රම්ප් නියෝග දුන් ආකාරය හෙළිවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරානය ඇමරිකාවට පහර දීමේ අවදානමක්

ඉරානය ඇමරිකාවට පහර දීමේ අවදානමක්

3 March 2026
කොළඹ කොටස් වෙළෙඳපොළේ දරුණු කඩා වැටීමක්

කොළඹ කොටස් වෙළෙඳපොළේ දරුණු කඩා වැටීමක්

3 March 2026
ලෝක කුසලානයෙන් හැලුනු පාකිස්ථාන ක්‍රීඩකයින්ට PCB වෙතින් ලොකු දඩයක්

ලෝක කුසලානයෙන් හැලුනු පාකිස්ථාන ක්‍රීඩකයින්ට PCB වෙතින් ලොකු දඩයක්

3 March 2026
සිකුරාදා පාර්ලිමේන්තු කටයුතු සංශෝධනය වෙයි

සිකුරාදා පාර්ලිමේන්තු කටයුතු සංශෝධනය වෙයි

3 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානය ඇමරිකාවට පහර දීමේ අවදානමක්

ඉරානය ඇමරිකාවට පහර දීමේ අවදානමක්

3 March 2026
කොළඹ කොටස් වෙළෙඳපොළේ දරුණු කඩා වැටීමක්

කොළඹ කොටස් වෙළෙඳපොළේ දරුණු කඩා වැටීමක්

3 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved