• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජපන් රැකියා දෙන බව පවසා කූට ලෙස පවත්වාගෙන ගිය මධ්‍යස්ථානයක් මහවදී වටලයි

3 March 2026
in දේශීය, පුවත්
ජපන් රැකියා දෙන බව පවසා කූට ලෙස පවත්වාගෙන ගිය මධ්‍යස්ථානයක් මහවදී වටලයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජපන් භාෂා පුහුණු මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන යමින්, ජපානයේ ඉදිකිරීම්, හෝටල් සහ රියදුරු රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයන් මුළා කළ වංචනික විදේශ රැකියා ආයතනයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් වටලා තිබේ. කුරුණෑගල, මහව, දළදාගම හන්දියේ පවත්වාගෙන ගිය මෙම ස්ථානය වැටලීමට පියවර ගෙන ඇත්තේ රුපියල් 750,000ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබා නොදුන් බවට ලද පැමිණිල්ලක් විමර්ශනය කිරීමෙන් අනතුරුවය. උපායදූතයෙකු යොදා ගනිමින් සිදුකළ මෙම මෙහෙයුමේදී අනාවරණය වී ඇත්තේ මෙම ආයතනය මගින් සුදුසුකම් නොමැති පුද්ගලයන් වෙනුවෙන් ව්‍යාජ විශ්ව විද්‍යාල උපාධි සහතික සහ සේවා සහතික කූට ලෙස සකස් කරන බවයි.
මෙම වැටලීමේදී අදාළ ආයතනය පවත්වාගෙන ගිය අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගෙන ඇති අතර, එහි තිබී ව්‍යාජ සහතිකවල ආකෘති ඇතුළත් ලැප්ටොප් පරිගණක, ගිවිසුම් පත්‍ර සහ මුදල් කුවිතාන්සි රැසක් ද නිලධාරීන් භාරයට ගෙන තිබේ. සැකකාර යුවළ මහව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු වරද පිළිගැනීම හේතුවෙන් දැඩි ඇප කොන්දේසි මත නිදහස් කර ඇති අතර ඔවුන්ට විදේශ ගමන් තහනමක් ද පනවා ඇත. විදේශ රැකියා සඳහා යොමුවීමේදී බලපත්‍රලාභී නියෝජිතායතන හරහා පමණක් කටයුතු කරන ලෙසත්, කිසිදු පෞද්ගලික ගිණුමකට මුදල් තැන්පත් නොකරන ලෙසත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් නැවතත් ඉල්ලා සිටියි.
Post Views: 2
Previous Post

මැදපෙරදිග යුද ගැටුම් ගැන දින දෙකක විවාදයක් ඉල්ලා සජිත්ගෙන් යෝජනාවක්

Next Post

මැදපෙරදිග යුද්ධය තවදුරටත් උග්‍ර වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
මැදපෙරදිග යුද්ධය තවදුරටත් උග්‍ර වෙයි

මැදපෙරදිග යුද්ධය තවදුරටත් උග්‍ර වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මෙක්සිකානු මත්ද්‍රව්‍ය රජු ‘එල් මෙන්චෝ’ රන් මිනීපෙට්ටියක තැන්පත් කෙරේ

මෙක්සිකානු මත්ද්‍රව්‍ය රජු ‘එල් මෙන්චෝ’ රන් මිනීපෙට්ටියක තැන්පත් කෙරේ

3 March 2026
හිස්බුල්ලා මර්දනයට ඊශ්‍රායල හමුදා දකුණු ලෙබනනයට ඇතුළු වෙයි

හිස්බුල්ලා මර්දනයට ඊශ්‍රායල හමුදා දකුණු ලෙබනනයට ඇතුළු වෙයි

3 March 2026
මැදපෙරදිග බලශක්ති මධ්‍යස්ථාන රැකගැනීමට යුරෝපා සංගමය සහ ගල්ෆ් කවුන්සිලය හදිසියේ රැස්වෙයි

මැදපෙරදිග බලශක්ති මධ්‍යස්ථාන රැකගැනීමට යුරෝපා සංගමය සහ ගල්ෆ් කවුන්සිලය හදිසියේ රැස්වෙයි

3 March 2026
බුෂෙහ්ර් ගුවන් තොටුපොළට දරුණු ප්‍රහාරයක්

බුෂෙහ්ර් ගුවන් තොටුපොළට දරුණු ප්‍රහාරයක්

3 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මෙක්සිකානු මත්ද්‍රව්‍ය රජු ‘එල් මෙන්චෝ’ රන් මිනීපෙට්ටියක තැන්පත් කෙරේ

මෙක්සිකානු මත්ද්‍රව්‍ය රජු ‘එල් මෙන්චෝ’ රන් මිනීපෙට්ටියක තැන්පත් කෙරේ

3 March 2026
හිස්බුල්ලා මර්දනයට ඊශ්‍රායල හමුදා දකුණු ලෙබනනයට ඇතුළු වෙයි

හිස්බුල්ලා මර්දනයට ඊශ්‍රායල හමුදා දකුණු ලෙබනනයට ඇතුළු වෙයි

3 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved