• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

දින 36ක බිළිඳෙකු ඝාතනය කිරීමේ වරදට දකුණු කොරියානු මවකට සහ වෛද්‍යවරුන්ට සිරදඬුවම්

4 March 2026
in පුවත්, විදෙස්
දින 36ක බිළිඳෙකු ඝාතනය කිරීමේ  වරදට දකුණු කොරියානු  මවකට සහ වෛද්‍යවරුන්ට සිරදඬුවම්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
දින 36ක් වයසැති බිළිඳෙකු මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරුවන් වූ දකුණු කොරියානු කාන්තාවකට සහ වෛද්‍යවරුන් දෙදෙනෙකුට එරෙහිව එරට අධිකරණය විසින් සිරදඬුවම් නියම කර තිබේ. සිසේරියන් සැත්කමක් මගින් ජීවතුන් අතර සිටියදී උපත ලැබූ මෙම බිළිඳා ශීතකරණයක බහා මරා දමා ඇති බවට නඩු විභාගයේදී අනාවරණය විය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂවරයාට වසර හයක සහ සැත්කම සිදුකළ වෛද්‍යවරයාට වසර හතරක සිරදඬුවම් නියම වූ අතර, ‘ක්වොන්’ නැමති 20 හැවිරිදි මවට වසර තුනක අත්හිටවූ සිරදඬුවමක් සහ පැය 200ක ප්‍රජා සේවයක් නියම විය. 2024 වසරේදී ඇය සිය ගැබ්ගැනීම අවසන් කළ ආකාරය පිළිබඳව යූටියුබ් (YouTube) වීඩියෝවක් පළ කිරීමත් සමඟ මෙම සිද්ධිය පිළිබඳව පොලිස් පරීක්ෂණ ආරම්භ විය.
මෙම නඩු තීන්දුවත් සමඟ දකුණු කොරියාවේ ගබ්සා නීති සම්බන්ධයෙන් පවතින නෛතික අවිනිශ්චිතතාවය යළිත් කරළියට පැමිණ ඇත. 2019 වසරේදී එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය ගබ්සා තහනම ඉවත් කළද, ඒ වෙනුවට නව නීති සම්පාදනය කිරීමට පාර්ලිමේන්තුව අපොහොසත් වීම නිසා මේ වන විට දකුණු කොරියාවේ ගබ්සාව සම්බන්ධයෙන් නිසි නියාමනයක් ක්‍රියාත්මක නොවේ.
නඩු විභාගයේදී මව ප්‍රකාශ කළේ තමාට ස්ථිර ආදායමක් නොමැති වීම සහ ගර්භණී සමයේ මත්පැන් හා දුම්වැටි භාවිත කළ බැවින් දරුවා ආබාධ සහිතව උපත ලැබිය හැකි යැයි බියෙන් මෙම තීරණය ගත් බවයි. කෙසේ වෙතත්, දරුවා නිරෝගීව සිටි බවත් උපතින් පසු මරා දමා වෛද්‍ය වාර්තා පවා ව්‍යාජ ලෙස සකස් කර ඇති බවත් අධිකරණයේදී සනාථ විය.
Post Views: 2
Previous Post

නේපාල මහා මැතිවරණය හෙට

Next Post

ඉරානයේ පාසල් ප්‍රහාරයට එක්සත් ජාතීන්ගේ සංවිධානය ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි

Editor TTV News

Editor TTV News

Next Post

ඉරානයේ පාසල් ප්‍රහාරයට එක්සත් ජාතීන්ගේ සංවිධානය ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කළුතරදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ  කොටු වූ සැකකරුගෙන් ලක්ෂ 22ක  මහා පරිමාණ ගෙවල් බිඳුම් මාලාවක් හෙළි වෙයි

කළුතරදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ කොටු වූ සැකකරුගෙන් ලක්ෂ 22ක මහා පරිමාණ ගෙවල් බිඳුම් මාලාවක් හෙළි වෙයි

4 March 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේ අර්බුදය හමුවේ  Maersk නැව් ගාස්තු ඉහළට

හෝමූස් සමුද්‍ර සන්ධියේ අර්බුදය හමුවේ Maersk නැව් ගාස්තු ඉහළට

4 March 2026
බලහත්කාරයෙන් ගැටලු විසඳිය නොහැකියි

බලහත්කාරයෙන් ගැටලු විසඳිය නොහැකියි

4 March 2026
පොලිස් නිලධාරීන් වෙනුවට ටච් ස්ක්‍රීන් ඉතියෝපියාවෙන් ලොව මවිත කරන ස්මාර්ට් පොලිස් මධ්‍යස්ථානයක්

පොලිස් නිලධාරීන් වෙනුවට ටච් ස්ක්‍රීන් ඉතියෝපියාවෙන් ලොව මවිත කරන ස්මාර්ට් පොලිස් මධ්‍යස්ථානයක්

4 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කළුතරදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ  කොටු වූ සැකකරුගෙන් ලක්ෂ 22ක  මහා පරිමාණ ගෙවල් බිඳුම් මාලාවක් හෙළි වෙයි

කළුතරදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ කොටු වූ සැකකරුගෙන් ලක්ෂ 22ක මහා පරිමාණ ගෙවල් බිඳුම් මාලාවක් හෙළි වෙයි

4 March 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේ අර්බුදය හමුවේ  Maersk නැව් ගාස්තු ඉහළට

හෝමූස් සමුද්‍ර සන්ධියේ අර්බුදය හමුවේ Maersk නැව් ගාස්තු ඉහළට

4 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved