• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කෙහෙල්බද්දර පද්මේට සහාය දුන් උප පොලිස් පරීක්ෂකවරයා යළි රක්ෂිත බන්ධනාගාරයට

5 March 2026
in දේශීය, පුවත්
කෙහෙල්බද්දර පද්මේට සහාය  දුන් උප පොලිස් පරීක්ෂකවරයා  යළි රක්ෂිත බන්ධනාගාරයට
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter
සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන “කෙහෙල්බද්දර පද්මේ” විසින් මෙහෙයවන ලද අපරාධ ජාලයට ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටින උප පොලිස් පරීක්ෂකවරයෙකු ලබන 16 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (05) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ ගම්පහ විශේෂ විමර්ශන ඒකකයේ සේවය කළ බෙන්තොට කම්කම්ලාගේ නිරෝෂන් උදිත උදේශාන් නමැති උප පොලිස් පරීක්ෂකවරයායි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය ඇතුළත් වාර්තාවක් අද දින අධිකරණයට ඉදිරිපත් කරන ලදී. එහිදී කරුණු දැක්වූ නිලධාරීන් පෙන්වා දුන්නේ මෙම අපරාධ ජාලය සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් විමර්ශන සිදු කිරීමට අවශ්‍ය බැවින් සැකකරු තවදුරටත් රඳවා තබා ගන්නා ලෙසයි. එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 16 දක්වා යළි බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ සබඳතා පවත්වන දූෂිත නිලධාරීන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශ මේ වන විට විශේෂ මෙහෙයුම් දියත් කර තිබේ.
Post Views: 16
Previous Post

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Next Post

කුවේටයේදී ජීවිතක්ෂයට පත් වූ ඇමරිකානු සෙබළුන් සිහිපත් කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
කුවේටයේදී ජීවිතක්ෂයට පත් වූ  ඇමරිකානු සෙබළුන් සිහිපත් කෙරේ

කුවේටයේදී ජීවිතක්ෂයට පත් වූ ඇමරිකානු සෙබළුන් සිහිපත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

13 August 2026
අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

13 August 2026
සාක්ෂිකරුවන් 2,309ක් කැඳවූ පාස්කු මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි අවසන්

සාක්ෂිකරුවන් 2,309ක් කැඳවූ පාස්කු මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි අවසන්

13 August 2026
A/L ප්‍රශ්නපත්‍ර පිටවූ බවට යන ප්‍රචාර අසත්‍යයි

A/L ප්‍රශ්නපත්‍ර පිටවූ බවට යන ප්‍රචාර අසත්‍යයි

13 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

13 August 2026
අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

13 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved