• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

BYD ATTO 1 රථ 835ක දැවැන්ත තොගයක් මෙරටට

විද්‍යුත් වාහන වෙළඳපොළේ නව පිම්මක්

5 March 2026
in දේශීය, පුවත්
BYD ATTO 1 රථ 835ක  දැවැන්ත තොගයක් මෙරටට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ BYD වාහන සඳහා බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto) සමාගම, BYD ATTO 1 මාදිලියේ රථ 835ක් මෙරටට ගෙන්වීමට පියවර ගෙන තිබේ. මෙය එම වාහන මාදිලිය මෙරටට හඳුන්වා දීමෙන් පසු ගෙන්වන ලද විශාලතම තනි වාහන තොගය ලෙස වාර්තා වන අතර පාරිභෝගික ඇණවුම් සඳහා වාහන කඩිනමින් ලබා දීම මෙහි අරමුණයි. 2025 නොවැම්බර් මෝටර් රථ ප්‍රදර්ශනයේදී නිල වශයෙන් දියත් කළ දින සිට BYD ATTO 1 රථය මෙරට පාරිභෝගිකයන් අතර දැඩි උනන්දුවක් ඇති කිරීමට සමත් විය.
සහනදායී මිලකට ලබාගත හැකි පූර්ණ විද්‍යුත් (Fully Electric) ‘හච්බැක්’ රථයක් ලෙස හඳුන්වා දී ඇති මෙම වාහනය BYD සමාගමේ සුප්‍රකට ‘Blade Battery’ තාක්ෂණයෙන් සමන්විත වේ. එක් වරක් ආරෝපණය කිරීමෙන් කිලෝමීටර් 300ක දුරක් ධාවනය කළ හැකි මෙය තරු 5ක ANCAP ආරක්ෂිත ශ්‍රේණිගත කිරීමකින් ද යුක්තය. John Keells CG Auto ප්‍රධාන විධායක නිලධාරී චරිත් පණ්ඩිතරත්න මහතා සඳහන් කරන්නේ ගුණාත්මක නිෂ්පාදනයක් නිවැරදි මිලකට ඉදිරිපත් කළහොත් ශ්‍රී ලාංකිකයන් නව බලශක්ති වාහන (NEVs) වැළඳ ගැනීමට සූදානම් බව මෙම ඉහළ ප්‍රතිචාරයෙන් මනාව පැහැදිලි වන බවයි.
Post Views: 2
Previous Post

වී ගබඩා පරීක්ෂාවට ගිය තිස්සකුට්ටිගෙන් රජයට ප්‍රබල ප්‍රශ්නයක්

Next Post

මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල – දඹුල්ල කොටස කඩිනම් වෙයි

Editor TTV News

මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල - දඹුල්ල කොටස කඩිනම් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ  ආරක්ෂාව තහවුරුයි

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරුයි

5 March 2026
බ්‍රිතාන්‍ය කඳවුරට එල්ල වූ  ඉරාන ප්‍රහාරයෙන් පසු යුරෝපා රටවල්  සයිප්‍රසයට යුද නැව් සහ ගුවන් ආරක්ෂණ  පද්ධති එවයි

ජාත්‍යන්තර මුහුදේ ධීවරයින්ට  රජයෙන් දැඩි ආරක්ෂක උපදෙස්

මැදපෙරදිග ගැටුම උත්සන්න වීම පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ල පළ කරමින් විදේශ අමාත්‍යවරුන් අතර දුරකථන සංවාදයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ  ආරක්ෂාව තහවුරුයි

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරුයි

5 March 2026
බ්‍රිතාන්‍ය කඳවුරට එල්ල වූ  ඉරාන ප්‍රහාරයෙන් පසු යුරෝපා රටවල්  සයිප්‍රසයට යුද නැව් සහ ගුවන් ආරක්ෂණ  පද්ධති එවයි

බ්‍රිතාන්‍ය කඳවුරට එල්ල වූ ඉරාන ප්‍රහාරයෙන් පසු යුරෝපා රටවල් සයිප්‍රසයට යුද නැව් සහ ගුවන් ආරක්ෂණ පද්ධති එවයි

5 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved