• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තිස්සමහාරාම සහ සිතුල්පව්ව පොසොන් පූජෝත්සවය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී

5 March 2026
in දේශීය, පුවත්
තිස්සමහාරාම සහ සිතුල්පව්ව  පොසොන් පූජෝත්සවය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඓතිහාසික තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේ සහ සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ මෙවර පැවැත්වීමට නියමිත පොසොන් පූජෝත්සවය සහ පෙරහැර මංගල්‍යය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. අනාගත පරපුර වෙනුවෙන් මෙරට සංස්කෘතිකමය සම්ප්‍රදායන් ආරක්ෂා කරමින් ඉදිරියට රැගෙන යාම රජයේ මෙන්ම සැමගේ වගකීමක් බව මෙහිදී ජනාධිපති ලේකම්වරයා අවධාරණය කළේය.
සෑම වසරකම උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන මෙම පිංකම් මාලාව සාර්ථක කර ගැනීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ පූර්ණ සහයෝගය අවශ්‍ය බව පෙන්වා දුන් ජනාධිපති ලේකම්වරයා, විශේෂයෙන්ම සිතුල්පව්ව විහාරස්ථානයට පිවිසෙන මාර්ගය වාර්ෂිකව අලුත්වැඩියා කිරීමට සිදුවීම සැලකිල්ලට ගෙන, ඒ සඳහා ස්ථීර විසඳුමක් ලබා දීමට පියවර ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ඓතිහාසික සිද්ධස්ථාන වැඳපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.
මෙම අවස්ථාවට තිස්සමහාරාම රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය දේවාලේගම ධම්මසේන නායක හිමිපාණන් වහන්සේ සහ සිතුල්පව්ව රජමහා විහාරාධිපති පූජ්‍ය මෙටරඹ හේමරතන නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කර සිටියහ. තවද හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර, දකුණු පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සුසිරිපාල මානවඩු, දකුණු පළාත් ප්‍රධාන ලේකම්, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීහු සහ ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
පවතින ආර්ථික අභියෝග මෙන්ම මැදපෙරදිග යුද වාතාවරණය හමුවේ වුවද, රටේ ආගමික සහ සංස්කෘතික අනන්‍යතාවය රැකගැනීම උදෙසා මෙවැනි පූජෝත්සව නිසි ප්‍රමිතියෙන් යුතුව පැවැත්වීම රජයේ අපේක්ෂාවයි. විහාරාධිපති නායක හිමිපාණන් වහන්සේලා මෙහිදී ප්‍රකාශ කළේ මෙවැනි ජාතික වැදගත්කමකින් යුත් පිංකම් සඳහා රජය දක්වන සක්‍රීය දායකත්වය අගය කරන බවයි.
Post Views: 2
Previous Post

ගෝලීය මුහුදු මට්ටම මැනීමේදී බරපතල වැරැද්දක්

Next Post

මැදපෙරදිග ගැටුම උත්සන්න වීම පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ල පළ කරමින් විදේශ අමාත්‍යවරුන් අතර දුරකථන සංවාදයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සංවිධානාත්මක අපරාධකරුවෙකු සතු රුපියල් මිලියන 30ක දේපළ පොලිස් භාරයට

සංවිධානාත්මක අපරාධකරුවෙකු සතු රුපියල් මිලියන 30ක දේපළ පොලිස් භාරයට

5 March 2026
T20 ලෝක කුසලාන අවසන් පූර්ව වටය: කාසියේ වාසිය එංගලන්තයට

T20 ලෝක කුසලාන අවසන් පූර්ව වටය: කාසියේ වාසිය එංගලන්තයට

5 March 2026
ඉරානයට පහරදෙන ඇමෙරිකානු යුද නැව්වලට ඉන්දියාව සහාය දෙන බවට පැතිර යන පුවත ඉන්දීය රජය ප්‍රතික්ෂේප කරයි

ඉරානයට පහරදෙන ඇමෙරිකානු යුද නැව්වලට ඉන්දියාව සහාය දෙන බවට පැතිර යන පුවත ඉන්දීය රජය ප්‍රතික්ෂේප කරයි

5 March 2026
ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ  ආරක්ෂාව තහවුරුයි

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරුයි

5 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පාස්කු ප්‍රහාරයේ තුන්වන සැකකරු ලෙස සුරේෂ් සලෙයි නම් කෙරෙයි

පාස්කු ප්‍රහාරයේ තුන්වන සැකකරු ලෙස සුරේෂ් සලෙයි නම් කෙරෙයි

5 March 2026
අපි ට්‍රම්ප්ට බය වෙන්න ඕනෙද? ට්‍රම්ප් කියන්නේ IRC කාරයෙක්ද?

අපි ට්‍රම්ප්ට බය වෙන්න ඕනෙද? ට්‍රම්ප් කියන්නේ IRC කාරයෙක්ද?

5 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved