• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේදී මළ සිරුරකට අගෞරව කළැයි රෝහල වටලා උණුසුම් විරෝධතාවක්

5 March 2026
in දේශීය, පුවත්
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේදී මළ සිරුරකට අගෞරව කළැයි රෝහල වටලා උණුසුම් විරෝධතාවක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
දික්ඔය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තිබූ තරුණියකගේ මළ සිරුරක් රෝහල් සේවකයන් තිදෙනෙකු විසින් දූෂණය කළ බවට එල්ල වන චෝදනා මුල් කරගනිමින් හැටන් ඇබෝස්ලි වතුයායේ කම්කරුවන් විශාල පිරිසක් අද (05) රෝහල වටලා විරෝධතාවක නිරත විය. සැකකාර සේවකයන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් පැවැති මෙම විරෝධතාව හේතුවෙන් පොලිසිය සහ වතු කම්කරුවන් අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර, විරෝධතාව නිසා රෝහලේ කටයුතුවලට බාධා එල්ල වන බව පවසමින් වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය ද වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය එම්.එස්. ෆසීල් මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණේ ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී පසුගිය 23 වැනිදා රාත්‍රියේ සේවකයන් තිදෙනෙකු මෘත ශරීරාගාරයට ඇතුළු වන අයුරු පෙනෙන බවත්, එහි තිබූ මළ සිරුරක් වෙනස් වී තිබූ බවත්ය.
කෙසේ වෙතත්, අද දින විරෝධතාකරුවන් හමුවේ පොලිසිය කියා සිටියේ මියගිය තරුණියගේ දෙමාපියන් පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් එවැනි සිදුවීමක් සිදු වී නොමැති බවත් විමර්ශන අවශ්‍ය නොවන බවත් ප්‍රකාශ කර ඇති බවයි. නමුත් විරෝධතාකරුවන් චෝදනා කරන්නේ රෝහල් පාලනාධිකාරිය විසින් දෙමාපියන්ට බලපෑම් කර එම ප්‍රකාශය ලබාගෙන ඇති බවත්, මීට පෙරද මෙවැනි සිදුවීම් රෝහල තුළ සිදුව ඇති බවත්ය. සිද්ධිය සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂි නොමැතිව අත්අඩංගුවට ගැනීම් කළ නොහැකි බව සහකාර පොලිස් අධිකාරී නිස්සංක ගොඩමුන්න මහතා පැවසුවද, සාධාරණයක් ඉටු නොවුණහොත් සමස්ත වතුකරයම එක්ව දැවැන්ත විරෝධතාවක් පවත්වන බව පවසමින් වතු කම්කරුවන් අද පස්වරුවේ විරෝධතාව තාවකාලිකව නතර කළහ.
Post Views: 3
Previous Post

ඉරාන නෞකාව ගිල්වා දැමීමෙන් පසු මෙරට ධීවරයන්ට දැඩි ආරක්ෂක උපදෙස් මාලාවක්

Next Post

ඊශ්‍රායලයේ ‘ඩිමෝනා’ න්‍යෂ්ටික මධ්‍යස්ථානයට පහර දෙන බවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

Editor TTV News

Editor TTV News

Next Post
ඊශ්‍රායලයේ ‘ඩිමෝනා’ න්‍යෂ්ටික මධ්‍යස්ථානයට පහර දෙන බවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

ඊශ්‍රායලයේ 'ඩිමෝනා' න්‍යෂ්ටික මධ්‍යස්ථානයට පහර දෙන බවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බ්‍රිතාන්‍යයෙන් කටාර් රාජ්‍යයට අමතර ‘ටයිෆූන්’ ප්‍රහාරක යානා 4ක්

බ්‍රිතාන්‍යයෙන් කටාර් රාජ්‍යයට අමතර ‘ටයිෆූන්’ ප්‍රහාරක යානා 4ක්

5 March 2026
ඉරානයේ අන්තර්ජාලය දින 5ක් තිස්සේ විසන්ධියි

ඉරානයේ අන්තර්ජාලය දින 5ක් තිස්සේ විසන්ධියි

5 March 2026
ඉරාන නාවික මරණ ගැන ඉන්දියාව කණගාටුව පළකළ යුතුයි

ඉරාන නාවික මරණ ගැන ඉන්දියාව කණගාටුව පළකළ යුතුයි

5 March 2026
දකුණු ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවරට ශ්‍රී ලංකාවෙන් ගරු කොන්සල්වරයෙකු පත් කෙරෙයි

දකුණු ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවරට ශ්‍රී ලංකාවෙන් ගරු කොන්සල්වරයෙකු පත් කෙරෙයි

5 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බ්‍රිතාන්‍යයෙන් කටාර් රාජ්‍යයට අමතර ‘ටයිෆූන්’ ප්‍රහාරක යානා 4ක්

බ්‍රිතාන්‍යයෙන් කටාර් රාජ්‍යයට අමතර ‘ටයිෆූන්’ ප්‍රහාරක යානා 4ක්

5 March 2026
ඉරානයේ අන්තර්ජාලය දින 5ක් තිස්සේ විසන්ධියි

ඉරානයේ අන්තර්ජාලය දින 5ක් තිස්සේ විසන්ධියි

5 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved