• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව (2026/2027) සඳහා අයදුම්පත් කැඳවයි

6 March 2026
in දේශීය, පුවත්
උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව (2026/2027) සඳහා අයදුම්පත් කැඳවයි
0
SHARES
14
VIEWS
Share on FacebookShare on Twitter
2026/2027 අධ්‍යයන වර්ෂය සඳහා උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවට (Grade 12) සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළ අයදුම්පත් කැඳවන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. මෙම විෂය ධාරාවේ ඇති සුවිශේෂීත්වය වන්නේ ඇතුළත් වීමේදී අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සලකා නොබැලීමයි. ඒ අනුව 2025, 2026 වසරවලදී හෝ අවසන් වසර තුන ඇතුළත සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ඕනෑම සිසුවෙකුට තමන්ගේ ප්‍රදේශයේ වෘත්තීය විෂය ධාරාව ක්‍රියාත්මක වන පාසලකට මේ සඳහා ලියාපදිංචි විය හැකිය.
මෙම පාඨමාලාව යටතේ 12 ශ්‍රේණියේදී සිසුන්ට මෘදු කුසලතා (Soft skills) සංවර්ධනය සහ විවිධ වෘත්තීය ක්ෂේත්‍ර පිළිබඳ මූලික හැඳින්වීමක් ලබා දෙන අතර, 13 ශ්‍රේණියේදී රජයේ වෘත්තීය පුහුණු ආයතන හා සේවා ස්ථාන මට්ටමින් ප්‍රායෝගික පුහුණුව ලබා දෙයි. සාර්ථකව පාඨමාලාව අවසන් කරන සිසුන්ට දේශීය හා විදේශීය වශයෙන් පිළිගත් NVQ 4 මට්ටමේ සහතිකයක් හිමිවන අතර එමඟින් රැකියා අවස්ථා, උසස් අධ්‍යාපනය හෝ ව්‍යවසායකත්වයට පිවිසීමට මග විවර වේ.
සංචාරක සහ ආගන්තුක සත්කාරය, මෝටර් රථ තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, සෞඛ්‍ය සේවා, මැණික් හා ස්වර්ණාභරණ, රූපලාවන්‍ය, විදුලි හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණය, ඉදිකිරීම් සහ කෘෂිකර්මාන්තය ඇතුළු වෘත්තීය ක්ෂේත්‍ර රැසක් යටතේ මෙහිදී පුහුණුව ලබා ගත හැකිය. වැඩිදුර තොරතුරු සහ අයදුම්පත් අමාත්‍යාංශයේ www.moe.gov.lk වෙබ් අඩවියෙන් හෝ 0112 787136 / 0112 786746 යන දුරකථන අංක ඔස්සේ ලබා ගත හැකිය.
Post Views: 21
Previous Post

ජිමී ලායි සිය දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් නොකිරීමට තීරණය කරයි

Next Post

නෞකාවට පහර දීමට පෙර ලංකාව දැනුවත් කළාද?

Editor TTV News

Editor TTV News

Next Post
නෞකාවට පහර දීමට පෙර   ලංකාව දැනුවත් කළාද?

නෞකාවට පහර දීමට පෙර ලංකාව දැනුවත් කළාද?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය පත්වීම් සඳහා අයදුම්පත් කැඳවයි

ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය පත්වීම් සඳහා අයදුම්පත් කැඳවයි

29 March 2026
අද පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට වැසි

අද පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට වැසි

29 March 2026
බහරේනයේ ලොව විශාලතම                                                                                                                                                                                                       ඇලුමිනියම් කර්මාන්ත ශාලාවකට                                                                                                                                                                          ඉරානයෙන් ප්‍රහාරයක්

බහරේනයේ ලොව විශාලතම ඇලුමිනියම් කර්මාන්ත ශාලාවකට ඉරානයෙන් ප්‍රහාරයක්

29 March 2026
හයිද්‍රභාත් පරදා රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් පිලට කඩුලු 6ක විශිෂ්ට ජයක්

හයිද්‍රභාත් පරදා රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් පිලට කඩුලු 6ක විශිෂ්ට ජයක්

29 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය පත්වීම් සඳහා අයදුම්පත් කැඳවයි

ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය පත්වීම් සඳහා අයදුම්පත් කැඳවයි

29 March 2026
අද පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට වැසි

අද පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට වැසි

29 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved