• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහ බැංකු ගොඩනැගිල්ලේ අකුණු සන්නායක කම්බි හොරකම් කළ 6ක් දැලේ

ලක්ෂ 42ක අලාභයක්

9 March 2026
in දේශීය, පුවත්
මහ බැංකු ගොඩනැගිල්ලේ අකුණු සන්නායක කම්බි හොරකම් කළ 6ක් දැලේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ අධි ආරක්ෂිත කලාපයේ පිහිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ මහල් 16කින් යුත් පැරණි ගොඩනැගිල්ලේ සවිකර තිබූ අකුණු සන්නායක පද්ධතියේ තඹ කම්බි සොරාගත් කොන්ත්‍රාත් සමාගමක සේවකයන් හය දෙනෙකු කොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සොරකම හේතුවෙන් රුපියල් ලක්ෂ 42ක පමණ අලාභයක් සිදුව ඇති බව වාර්තා වේ.
මහ බැංකුවේ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයෙකු විසින් පසුගිය පෙබරවාරි 27 වැනිදා කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලදී මෙම සැකකරුවන් හඳුනා ගැනීමට හැකි වී ඇත. සොරාගත් මුළු කම්බි ප්‍රමාණය මීටර් 288ක් වන අතර, ඉන් කිලෝ 30කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට පොලිසිය සමත් වී තිබේ. අධි ආරක්ෂිත කලාපයක මෙවැනි සොරකමක් සිදුවීම පිළිබඳව ආරක්ෂක අංශවල දැඩි අවධානය යොමුව ඇත.
Post Views: 1
Previous Post

බොරලැස්ගමුව නගර සභාවේ ‘ගමට සතියක්’ වැඩසටහන නීලම්මහරින් ඇරඹෙයි

Next Post

පාසල් නේවාසිකාගාර ගැටලු සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ජෝසප් ස්ටාලින්ගෙන් විවේචනයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

සාජා රජයෙන් හදිසි අනතුරු ඇඟවීම් පිළිබඳ මහජන ආරක්ෂක මාර්ගෝපදේශ  මාලාවක් නිකුත් කෙරේ

13 March 2026
ඉරානයේ න්‍යෂ්ටික විරෝධී යෝජනාව  ඇමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට  වැසි සහ මීදුම් සහිත කාලගුණයක් උෂ්ණත්වය ද ඉහළට

කාබුල් නුවරට පකිස්ථානයෙන්  එල්ල වූ ප්‍රහාරයකින් සිව්දෙනෙකු මියගොස්  ඇති බව ඇෆ්ගන් පොලිසිය පවසයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සාජා රජයෙන් හදිසි අනතුරු ඇඟවීම් පිළිබඳ මහජන ආරක්ෂක මාර්ගෝපදේශ  මාලාවක් නිකුත් කෙරේ

සාජා රජයෙන් හදිසි අනතුරු ඇඟවීම් පිළිබඳ මහජන ආරක්ෂක මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරේ

13 March 2026
ඉරානයේ න්‍යෂ්ටික විරෝධී යෝජනාව  ඇමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

ඉරානයේ න්‍යෂ්ටික විරෝධී යෝජනාව ඇමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

13 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved