• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම අතිශය ප්‍රවේශමෙන් කළ යුතුව තිබුණා

සජිත් ප්‍රේමදාස

9 March 2026
in දේශීය, පුවත්
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම  අතිශය ප්‍රවේශමෙන් කළ යුතුව තිබුණා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
නොසැලකිලිමත් තීරණ නිසා සේවකයන් අසරණ වී ඇති බව පවසයි
ලංකා විදුලිබල මණ්ඩලය (CEB) ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අතිශය ප්‍රවේශමෙන් සහ දැඩි සැලකිල්ලකින් යුතුව සිදු කළ යුතුව තිබූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (09) ප්‍රකාශ කළේය.
විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ රජයේ නොසැලකිලිමත් තීරණ හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ සේවකයන් 23,000ක පමණ පිරිසක් අද වන විට දැඩි අසීරුතාවයට සහ අවිනිශ්චිතතාවයට පත්ව ඇති බවයි. ප්‍රතිව්‍යුහගත කිරීමේ නාමයෙන් සේවක අයිතිවාසිකම් සහ ආයතනයේ ස්ථාවරභාවය අනතුරේ හෙළා ඇති බවට ඔහු වැඩිදුරටත් චෝදනා කර සිටී.
විදුලිබල මණ්ඩලය අද සිට නිල වශයෙන් විසුරුවා හැර එහි කටයුතු අනුප්‍රාප්තික සමාගම් වෙත පැවරීමට රජය ගෙන ඇති තීරණයත් සමඟ, විදුලි වෘත්තීය සමිති අද පස්වරුවේ සිට සිය වර්ජන ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති පසුබිමක විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කර තිබේ.
Post Views: 2
Previous Post

ලෝක බොරතෙල් මිල ඩොලර් 120 ආසන්නයට

Next Post

පසුගියදා කාන්තා දින සැමරුම්වලදී කාන්තාවන්ට සිදුකළ අපහාසයන්ට ජාතික ජනබලවේගය පිළිතුරු ලබාදුන්නා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඔබගේ නායකත්වය දේශයට ජවයකි

ඔබගේ නායකත්වය දේශයට ජවයකි

9 March 2026
උපායමාර්ගික තෙල් සංචිත  මුදාහැරීමට G7 රටවල් තවමත් සූදානම් නැති බව හෙළිවෙයි

උපායමාර්ගික තෙල් සංචිත මුදාහැරීමට G7 රටවල් තවමත් සූදානම් නැති බව හෙළිවෙයි

9 March 2026
2016න් පසු රාජ්‍ය සේවයට එක්වූ  සැමට විශ්‍රාම වැටුප් හිමිකම තහවුරු කෙරේ

2016න් පසු රාජ්‍ය සේවයට එක්වූ සැමට විශ්‍රාම වැටුප් හිමිකම තහවුරු කෙරේ

9 March 2026
මැදපෙරදිග යුද ගැටුම්  මහජන සෞඛ්‍යයට  බරපතල තර්ජනයක්

මැදපෙරදිග යුද ගැටුම් මහජන සෞඛ්‍යයට බරපතල තර්ජනයක්

9 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඔබගේ නායකත්වය දේශයට ජවයකි

ඔබගේ නායකත්වය දේශයට ජවයකි

9 March 2026
උපායමාර්ගික තෙල් සංචිත  මුදාහැරීමට G7 රටවල් තවමත් සූදානම් නැති බව හෙළිවෙයි

උපායමාර්ගික තෙල් සංචිත මුදාහැරීමට G7 රටවල් තවමත් සූදානම් නැති බව හෙළිවෙයි

9 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved