• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පසුගියදා කාන්තා දින සැමරුම්වලදී කාන්තාවන්ට සිදුකළ අපහාසයන්ට ජාතික ජනබලවේගය පිළිතුරු ලබාදුන්නා

9 March 2026
in දේශීය, පුවත්
පසුගියදා කාන්තා දින සැමරුම්වලදී  කාන්තාවන්ට සිදුකළ අපහාසයන්ට ජාතික ජනබලවේගය පිළිතුරු ලබාදුන්නා
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
විස්තීර්ණ ආපදා අවස්ථාවලදී රාජ්‍ය සේවකයන් වෙත ලබා දෙන ආපදා දීමනාව 100% කින් ඉහළ නැංවීමට රජය තීරණය කර ඇති බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නියෝජ්‍ය ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා අද (09) ප්‍රකාශ කළේය.
ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු අනාවරණය කළේ 2019 වසරේ පැවති චක්‍රලේඛයට අනුව දිනකට රුපියල් 700ක් වූ ආපදා දීමනාව රුපියල් 1400 දක්වා වැඩිකර ඇති බවයි. මීට අදාළ චක්‍රලේඛය ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මාර්තු 06 වැනිදා නිකුත් කර තිබේ. ආපදා සහන සේවා නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් රැසකට මෙන්ම පරිපාලන සේවයේ වැටුප් තල සඳහා ද මෙම වැඩි කිරීම් බලපැවැත්වේ.
වත්මන් රජය බලයට පත්ව මාස 15ක් ඇතුළත රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම, විශ්‍රාමික සහන සැපයීම, උත්සව අත්තිකාරම් සහ ආපදා ණය ඉහළ නැංවීම මෙන්ම අත්හිටුවා තිබූ නිවාස ණය නැවත ආරම්භ කිරීම වැනි කටයුතු රාශියක් සිදුකර ඇති බව ඔහු පෙන්වා දුන්නේය. පසුගිය රජය ආපදාවට ලක්වූවන්ට පවා සහන ලබා දීමට අපොහොසත් වූ පසුබිමක, වත්මන් රජය වැඩකරන ජනතාව වෙනුවෙන් උපරිම සහන සලසමින් සිටින බව හෙතෙම අවධාරණය කළේය. එසේම පසුගියදා පැවති කාන්තා දින සැමරුම්වලදී, කාන්තාවන්ට සිදුකළ අපහාසයන්ට ජාතික ජන බලවේගය නිසි පිළිතුරු ලබාදුන් බව ද මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 6
Previous Post

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම අතිශය ප්‍රවේශමෙන් කළ යුතුව තිබුණා

Next Post

ඉරාන මෙහෙයුම අවසන් වූ පසු ලෝකය වඩාත් ආරක්ෂිත වනු ඇත ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මත්ද්‍රව්‍ය ජාවාරම  දැන් පාලනය කරලා තියෙන්නේ ආරක්ෂක ලේකම්වරයාගෙන්  ප්‍රකාශයක්

මත්ද්‍රව්‍ය ජාවාරම දැන් පාලනය කරලා තියෙන්නේ ආරක්ෂක ලේකම්වරයාගෙන් ප්‍රකාශයක්

3 May 2026
ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ නඩුව විභාගයට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයක් පත් කෙරේ

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ නඩුව විභාගයට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයක් පත් කෙරේ

3 May 2026
මත්ද්‍රව්‍ය සමග  සැකකරුවන් දෙදෙනෙකු  පන්නිපිටියේදී  අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු පන්නිපිටියේදී අත්අඩංගුවට

3 May 2026
මාලදිවයින් ජනපති  මොහොමඩ් මුයිසු අද දිවයිනට සහයෝගීතා ගිවිසුම් 06කට අත්සන් තැබේ

මාලදිවයින් ජනපති මොහොමඩ් මුයිසු අද දිවයිනට සහයෝගීතා ගිවිසුම් 06කට අත්සන් තැබේ

3 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු  දූත පිරිසක්  තෙදින නිල සංචාරයක් සඳහා  අද දිවයිනට

රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් තෙදින නිල සංචාරයක් සඳහා අද දිවයිනට

3 May 2026
ඉරානයේ  අන්තර්ජාල අවහිරය  බිඳ දැමීමට රහසිගතව  Starlink තාක්ෂණය ජාවාරම් කිරීම

ඉරානයේ අන්තර්ජාල අවහිරය බිඳ දැමීමට රහසිගතව Starlink තාක්ෂණය ජාවාරම් කිරීම

3 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved