• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජෛව විවිධත්ව සුරැකීමේ ගෝලීය ක්‍රියාමාර්ගවල පෙරමුණට ශ්‍රී ලංකාව පැමිණෙයි

12 March 2026
in දේශීය, පුවත්
ජෛව විවිධත්ව සුරැකීමේ  ගෝලීය ක්‍රියාමාර්ගවල පෙරමුණට ශ්‍රී ලංකාව පැමිණෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කුන්මිං-මොන්ට්‍රියල් ගෝලීය ජෛව විවිධත්ව රාමුව (Global Biodiversity Framework) ක්‍රියාවට නැංවීම සඳහා තේරී පත් වූ ලොව ප්‍රථම රටවල් කිහිපය අතරට එක්වීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ. ඒ අනුව කුන්මිං ජෛව විවිධත්ව අරමුදල (KBF) යටතේ මෙරට ක්‍රියාත්මක වන විශේෂ ව්‍යාපෘතියක් සඳහා නිල අනුමැතිය හිමි විය. ජාත්‍යන්තර ප්‍රතිඥාවන් මෙරට ප්‍රමුඛතා සහ යථාර්ථයන්ට ගැළපෙන පරිදි ජාතික ක්‍රියාමාර්ග බවට පත් කිරීමේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස මෙය සැලකේ.
පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ. ආර්. උඩුවාවල මහතා සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) නියෝජිත විම්ලේන්ද්‍ර ෂරන් මහතා විසින් මෙම ව්‍යාපෘති යෝජනාවට පසුගියදා පරිසර අමාත්‍යාංශයේදී අත්සන් තබන ලදී. දේශීය විශේෂඥයින්ගේ දායකත්වයෙන් සම්පූර්ණයෙන්ම මෙරට තුළ නිර්මාණය වූ මෙම යෝජනාව හරහා ජාතික මට්ටමේ ඒකාබද්ධ ජෛව ආරක්ෂණ පද්ධතියක් (National Biosecurity System) ස්ථාපිත කිරීමට අපේක්ෂිතය.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයට, කෘෂිකර්මාන්තයට සහ පරිසර පද්ධතිවලට දැඩි තර්ජනයක් වී ඇති “ආක්‍රමණශීලී ආගන්තුක ජීවී විශේෂ” පාලනය කිරීම මෙහි ප්‍රධාන අරමුණකි. 2015 වසරෙන් පසු පළමු වරට ආක්‍රමණශීලී විශේෂයන්ගේ ජාතික ප්‍රමුඛතා ලැයිස්තුව යාවත්කාලීන කිරීම, ජාතික ඩිජිටල් අධීක්ෂණ පද්ධතියක් හඳුන්වා දීම සහ දේශසීමා පාලනය ශක්තිමත් කිරීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කෙරෙනු ඇත. පරිසර අමාත්‍යාංශය සහ FAO ආයතනය එක්ව මෙහෙයවන මෙම වැඩසටහන මගින් ආක්‍රමණශීලී විශේෂ කල්තියා හඳුනා ගැනීම සහ දිගුකාලීන කළමනාකරණය මෙරට ආයතනික පද්ධතිය තුළ ස්ථාවර කිරීමට පියවර ගෙන තිබේ.
Post Views: 3
Previous Post

කොළඹ – ඩුබායි අතර ශ්‍රී ලංකන් ගුවන් ගමන් වාර කිහිපයක් අවලංගු කෙරේ

Next Post

මැදපෙරදිග යුද්ධය හමුවේ අසරණ වූ සුරතල් සතුන් ‘සැඟවුණු වින්දිතයන්’ බවට පත්වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මැදපෙරදිග සිටින ලාංකික ශ්‍රමික කාන්තාවන්ගේ  ආරක්ෂාව වෙනුවෙන් රජයේ පූර්ණ මැදිහත්වීම

මැදපෙරදිග සිටින ලාංකික ශ්‍රමික කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජයේ පූර්ණ මැදිහත්වීම

12 March 2026
විවෘත පාලනය සහ වගවීම තහවුරු කිරීමට  ශ්‍රී ලංකාවෙන් නව ප්‍රවේශයක්

දකුණු මුහුදේදී අත්අඩංගුවට  ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම  රුපියල් බිලියන 10 ඉක්මවයි

මාරාන්තික ගුවන් ප්‍රහාර මාලාවකින්  පසු ඊශ්‍රායලය ලෙබනනයට  යළිත් ඉවත් වීමේ නියෝග නිකුත් කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග සිටින ලාංකික ශ්‍රමික කාන්තාවන්ගේ  ආරක්ෂාව වෙනුවෙන් රජයේ පූර්ණ මැදිහත්වීම

මැදපෙරදිග සිටින ලාංකික ශ්‍රමික කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජයේ පූර්ණ මැදිහත්වීම

12 March 2026
විවෘත පාලනය සහ වගවීම තහවුරු කිරීමට  ශ්‍රී ලංකාවෙන් නව ප්‍රවේශයක්

විවෘත පාලනය සහ වගවීම තහවුරු කිරීමට ශ්‍රී ලංකාවෙන් නව ප්‍රවේශයක්

12 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved