• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නව සභාපති ලෙස බිමල් විජේසිංහ තේරී පත්වෙයි

12 March 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ  නව සභාපති ලෙස බිමල් විජේසිංහ තේරී පත්වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නව සභාපතිවරයා තේරී පත් කර ගැනීම සඳහා අද (12) පැවැති නිලවරණයේදී බිමල් විජේසිංහ මහතා වැඩි ඡන්දයෙන් ජයග්‍රහණය කළේය. ඔහු සංගමයේ මුල් පුටුව සඳහා සුනිල් ගුණවර්ධන මහතා සමඟ තරග වැදුණු අතර, එහිදී බිමල් විජේසිංහ මහතා ඡන්ද 61ක් ලබා ගැනීමට සමත් විය. ප්‍රතිවාදී අපේක්ෂක සුනිල් ගුණවර්ධන මහතාට හිමි වූයේ ඡන්ද 38ක් පමණි.
මෙම නිලවරණයේ ලේකම් ධුරය සඳහා පැවැති තරගයෙන් මාධව සෙනරත් මහතා ජයග්‍රහණය කළේය. ඔහු ඡන්ද 64ක් ලබා ගත් අතර, ඔහු සමඟ තරග කළ ධම්මික සේනානායක මහතාට ලබා ගත හැකි වූයේ ඡන්ද 35ක් පමණි.
මෙම නව පත්වීම් හරහා මෙරට මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉදිරි ප්‍රගමනය උදෙසා නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වනු ඇතැයි ක්‍රීඩාලෝලීන් අපේක්ෂා කරති. විශේෂයෙන්ම ජාත්‍යන්තර මට්ටමේ තරගාවලි ඉලක්ක කර ගනිමින් ක්‍රීඩකයින් පුහුණු කිරීම සහ සංගමයේ පරිපාලන කටයුතු විධිමත් කිරීම කෙරෙහි නව නිලධාරී මණ්ඩලයේ අවධානය යොමු වනු ඇත.
Post Views: 2
Previous Post

‘අන්තර්ජාලය කියන්නේ මොකක්ද?’ ඇමසන් ආරම්භයේදී ආයෝජකයන් ඇසූ පුදුම සහගත ප්‍රශ්නය ජෙෆ් බේසෝස් සිහිපත් කරයි

Next Post

බහරේනයේ අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
බහරේනයේ අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් වෙයි

බහරේනයේ අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ෆිට්ස් එයාර් මෙරට සංචාරක ක්ෂේත්‍රය සමඟ එක්ව අහමදාබාද් සහ කොළඹ අතර සෘජු ගුවන් ගමන් අරඹයි

ෆිට්ස් එයාර් මෙරට සංචාරක ක්ෂේත්‍රය සමඟ එක්ව අහමදාබාද් සහ කොළඹ අතර සෘජු ගුවන් ගමන් අරඹයි

12 March 2026
බලශක්ති ක්ෂේත්‍රයේ නව පරිවර්තනය සඳහා වෘත්තීය සමිතිවල සහයෝගය

ව්‍යාජ වාහන ලියාපදිංචි කිරීමේ ජාවාරම RMV හිටපු සහකාර අධ්‍යක්ෂ  ඇතුළු සිව්දෙනෙක් රිමාන්ඩ්

පාසල් රෝහල් හා සමාන සුරක්ෂිත ස්ථාන බවට පත්කළ යුතුයි- ගෝර්ඩන් බ්‍රවුන්ගෙන් ජාත්‍යන්තරයට ප්‍රබල යෝජනාවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පාසල් රෝහල් හා සමාන සුරක්ෂිත ස්ථාන බවට පත්කළ යුතුයි- ගෝර්ඩන් බ්‍රවුන්ගෙන් ජාත්‍යන්තරයට ප්‍රබල යෝජනාවක්

පාසල් රෝහල් හා සමාන සුරක්ෂිත ස්ථාන බවට පත්කළ යුතුයි- ගෝර්ඩන් බ්‍රවුන්ගෙන් ජාත්‍යන්තරයට ප්‍රබල යෝජනාවක්

12 March 2026
මහනුවර හෝටලයක සිදුවූ බව කියන  සිද්ධියක් සම්බන්ධයෙන්  පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයෙකුගෙන් එන්තරවාසියක්

මහනුවර හෝටලයක සිදුවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයෙකුගෙන් එන්තරවාසියක්

12 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved