• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙහෙකාර සේවයට පුද්ගලයන් බඳවා ගැනීමේදී වඩාත් සැලකිලිමත් වන්න

පොලිසියෙන් විශේෂ නිවේදනයක්

13 March 2026
in දේශීය, පුවත්
මෙහෙකාර සේවයට පුද්ගලයන් බඳවා ගැනීමේදී වඩාත් සැලකිලිමත් වන්න
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන සොරකම් කිරීම් පිළිබඳ පැමිණිලි සැලකිල්ලට ගනිමින්, නිවෙස්වල සේවය සඳහා පුද්ගලයන් බඳවා ගැනීමේදී වඩාත් සුපරීක්ෂාකාරී වන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජනතාවට විශේෂ උපදේශනයක් නිකුත් කර තිබේ. නිවෙස්වල සේවය කළ පුද්ගලයන් රන් ආභරණ, මුදල්, විදේශ විනිමය සහ වෙනත් වටිනා දේපළ සොරකම් කළ බවට මෑතකදී පැමිණිලි රැසක් ලැබී ඇති බව පොලිසිය පවසයි. විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඇතැම් පුද්ගලයන් විවිධ ඒජන්සි, තැරැව්කරුවන් මාර්ගයෙන් හෝ සෘජුවම සේවයට එක්වී පසුව මෙලෙස සොරකම් සිදුකර පලායන බවයි.
මෙවැනි අපරාධ වළක්වා ගැනීම සඳහා සේවකයන් බඳවා ගැනීමට පෙර ඔවුන්ගේ ජාතික හැඳුනුම්පත් පරීක්ෂා කිරීම, පොලිස් වාර්තාවක් ලබා ගැනීම සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගේ තොරතුරු වාර්තා කර තබා ගැනීම අනිවාර්ය බව පොලිසිය අවධාරණය කරයි. එමෙන්ම, රන් ආභරණ, මුදල් සහ වැදගත් ලේඛන ආරක්ෂිතව තැබීමට පියවර ගන්නා ලෙසත්, හැකි සෑම විටම සේවකයන් නිවසේ තනි කර යාමෙන් වළකින ලෙසත් නිවැසියන්ට උපදෙස් දී තිබේ. මීට අමතරව, නව සේවකයෙකු බඳවා ගත් වහාම ඒ පිළිබඳව ප්‍රදේශයේ පොලිස් ස්ථානය දැනුවත් කිරීම වඩාත් සුදුසු බව ද බලධාරීන් වැඩිදුරටත් පෙන්වා දෙයි.
Post Views: 2
Previous Post

ඉරාන යුද්ධය සහ ඇමෙරිකානු අභ්‍යාස මැද උතුරු කොරියාවෙන් මිසයිල ප්‍රහාරයක්

Next Post

මැදපෙරදිග යුද අර්බුදය මැද ඉන්ධන සහාය ඉල්ලූ ලංකාවට ඉන්දියාවෙන් සුබවාදී ප්‍රතිචාරයක්

Editor TTV News

Editor TTV News

Next Post
මැදපෙරදිග යුද අර්බුදය මැද ඉන්ධන සහාය ඉල්ලූ ලංකාවට ඉන්දියාවෙන් සුබවාදී ප්‍රතිචාරයක්

මැදපෙරදිග යුද අර්බුදය මැද ඉන්ධන සහාය ඉල්ලූ ලංකාවට ඉන්දියාවෙන් සුබවාදී ප්‍රතිචාරයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරානයේ ඉලක්ක 6,000කට ඇමෙරිකාවෙන් ප්‍රහාර

ඉරානයේ ඉලක්ක 6,000කට ඇමෙරිකාවෙන් ප්‍රහාර

13 March 2026
ඇමෙරිකානු ඉන්ධන අර්බුදය හමුවේ ‘ජෝන්ස් පනත’ අත්හිටුවීමට ට්‍රම්ප්ගෙන් තීරණාත්මක පියවරක්

ඇමෙරිකානු ඉන්ධන අර්බුදය හමුවේ ‘ජෝන්ස් පනත’ අත්හිටුවීමට ට්‍රම්ප්ගෙන් තීරණාත්මක පියවරක්

13 March 2026
ඉන්ධන හිඟයක් ඇතිවීමට ඉඩක් නැහැ

ඉන්ධන හිඟයක් ඇතිවීමට ඉඩක් නැහැ

13 March 2026
ඉරාන නෞකාව ගිල්වා දැමීමෙන් ඉන්දියන් සාගරයේ ‘අසරණකම’ හෙළි වුණා

ඉරාන නෞකාව ගිල්වා දැමීමෙන් ඉන්දියන් සාගරයේ ‘අසරණකම’ හෙළි වුණා

13 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයේ ඉලක්ක 6,000කට ඇමෙරිකාවෙන් ප්‍රහාර

ඉරානයේ ඉලක්ක 6,000කට ඇමෙරිකාවෙන් ප්‍රහාර

13 March 2026
ඇමෙරිකානු ඉන්ධන අර්බුදය හමුවේ ‘ජෝන්ස් පනත’ අත්හිටුවීමට ට්‍රම්ප්ගෙන් තීරණාත්මක පියවරක්

ඇමෙරිකානු ඉන්ධන අර්බුදය හමුවේ ‘ජෝන්ස් පනත’ අත්හිටුවීමට ට්‍රම්ප්ගෙන් තීරණාත්මක පියවරක්

13 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved