• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මිචිගන්හි සිනගෝග ප්‍රහාරයේ සැකකරු ඇමෙරිකානු පුරවැසිභාවය ලැබූ ලෙබනන ජාතිකයෙකු බව හෙළි වෙයි

13 March 2026
in පුවත්, විදෙස්
මිචිගන්හි සිනගෝග ප්‍රහාරයේ  සැකකරු ඇමෙරිකානු පුරවැසිභාවය  ලැබූ ලෙබනන ජාතිකයෙකු බව හෙළි වෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ඇමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ Temple Israel සිනගෝගයට එල්ල වූ ප්‍රහාරයේ සැකකරු සම්බන්ධයෙන් තීරණාත්මක තොරතුරු කිහිපයක් විදෙස් මාධ්‍ය විසින් අනාවරණය කර තිබේ. Fox News වාර්තා කරන පරිදි, මෙම සැකකරු මිචිගන්හි ඩියර්බෝර්න් හයිට්ස් (Dearborn Heights) ප්‍රදේශයේ පදිංචිව සිටි, ඇමෙරිකානු පුරවැසිභාවය ලබාගත් (Naturalized US citizen) පුද්ගලයෙකි.
ඔහු මුලින් ලෙබනනයේ සිට පැමිණි අයෙකු වන අතර, මෑතකදී ඉශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඔහුගේ පවුලේ සාමාජිකයන් මියගොස් ඇති බව Fox 2 Detroit පුවත් සේවය පවසයි. සැකකරු පුපුරණ ද්‍රව්‍ය පිරවූ රථයකින් සිනගෝගය වෙත කඩා වැදී වෙඩි තැබීම ආරම්භ කර ඇති අතර, එහි සිටි ආරක්ෂක නිලධාරියෙකු එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් සැකකරු මියගොස් තිබේ.
මෙම ප්‍රහාරයෙන් එක් ආරක්ෂක නිලධාරියෙකු තුවාල ලබා ඇති අතර වෙනත් ජීවිත හානි වාර්තා වී නොමැති බව ඕක්ලන්ඩ් ප්‍රාන්ත ෂෙරිෆ් මයිකල් බුචාර්ඩ් (Michael Bouchard) තහවුරු කළේය. සැකකරුගේ මරණයට නිශ්චිත හේතුව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව අනාවරණය කරන බවත්, සිද්ධිය සම්බන්ධයෙන් අඛණ්ඩව විමර්ශන පවත්වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 4
Previous Post

ඉරානයේ නව උත්තරීතර නායක මොජ්ටාබා ඛමේනිගේ නිල ඡායාරූපය AI තාක්ෂණයෙන් සැකසූවක් බවට වාර්තා වෙයි

Next Post

අධික උණුසුම හමුවේ දහවල් කාලයේ බාහිර ක්‍රියාකාරකම්වල නිරත නොවන ලෙස සිසුන්ට සහ පාසල් බලධාරීන්ට අනතුරු ඇඟවීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කැනඩාවට පැමිණෙන සංක්‍රමණිකයන් සංඛ්‍යාව 20% කින් පහත වැටෙයි ඉන්දියානු පැමිණීම්වල කැපී පෙනෙන අඩුවක්

15 March 2026
කැනඩාවේ කැස්බෑවන් 150ක් මියයයි: දේශගුණික විපර්යාස හමුවේ මතුවූ අලුත් තර්ජනයක්

ජපාන දූත කණ්ඩායමක් ලංකාවට: සංස්කෘතික සංචාරක කර්මාන්තය නැංවීමට නව පියවරක්

2027 සිට පෙරපාසල් සඳහා නව විෂය මාලාවක් – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කැනඩාවට පැමිණෙන සංක්‍රමණිකයන් සංඛ්‍යාව 20% කින් පහත වැටෙයි ඉන්දියානු පැමිණීම්වල කැපී පෙනෙන අඩුවක්

කැනඩාවට පැමිණෙන සංක්‍රමණිකයන් සංඛ්‍යාව 20% කින් පහත වැටෙයි ඉන්දියානු පැමිණීම්වල කැපී පෙනෙන අඩුවක්

15 March 2026
කැනඩාවේ කැස්බෑවන් 150ක් මියයයි: දේශගුණික විපර්යාස හමුවේ මතුවූ අලුත් තර්ජනයක්

කැනඩාවේ කැස්බෑවන් 150ක් මියයයි: දේශගුණික විපර්යාස හමුවේ මතුවූ අලුත් තර්ජනයක්

15 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved