• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරාන උත්තරීතර නායකයාගේ දේශනය විකාශය කිරීම ගැන ට්‍රම්ප් පරිපාලනයෙන් CNN නාලිකාවට දැඩි දෝෂාරෝපණ

13 March 2026
in පුවත්, විදෙස්
ඉරාන උත්තරීතර නායකයාගේ  දේශනය විකාශය කිරීම ගැන  ට්‍රම්ප් පරිපාලනයෙන්  CNN නාලිකාවට දැඩි දෝෂාරෝපණ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානයේ නව උත්තරීතර නායක මොජ්ටාබා ඛමේනි (Mojtaba Khamenei) විසින් සිදු කරන ලද පළමු ප්‍රසිද්ධ දේශනය විකාශය කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් ඩොල්න්ඩ් ට්‍රම්ප් ප්‍රමුඛ ඇමරිකානු රජය CNN පුවත් නාලිකාවට දැඩි විවේචන එල්ල කර තිබේ. ඉරාන නායකයා සිය දේශනය හරහා ඇමරිකාවට සහ ඉශ්‍රායලයට දැඩි අනතුරු ඇඟවීම් රැසක් නිකුත් කර ඇති අතර, CNN නාලිකාව එම දේශනය අඛණ්ඩව මිනිත්තු හතරක් විකාශය කිරීම මෙලෙස රජයේ අප්‍රසාදයට හේතු වී ඇත.
ට්‍රම්ප් පරිපාලනයේ තොරතුරු සත්‍යාපනය කිරීමේ නිල X ගිණුම වන ‘Rapid Response 47’ හරහා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, වසර 47ක් පුරා ඇමරිකානුවන් ඝාතනය කිරීම ගැන ආඩම්බර වන “මිනීමරු පාලනයක” ප්‍රචාරණ වැඩසටහනක් CNN නාලිකාව විසින් මෙලෙස ප්‍රසිද්ධ කර ඇති බවයි. ඔවුන් මෙම විකාශනය “ව්‍යාජ පුවත්” (Fake News) ලෙස හඳුන්වමින් CNN නාලිකාවේ ක්‍රියාව දැඩි ලෙස හෙළා දැක තිබේ.
මැදපෙරදිග පවතින උණුසුම් යුදමය වාතාවරණය හමුවේ ඉරාන නායකත්වයේ ප්‍රකාශයන්ට මෙලෙස ජාත්‍යන්තර මාධ්‍ය අවකාශය ලබා දීම ඇමරිකානු ආරක්ෂක ප්‍රතිපත්තිවලට එල්ල වූ බාධාවක් ලෙස ට්‍රම්ප් රජය සලකයි. මෙම සිදුවීමත් සමඟ ඇමරිකානු රජය සහ මාධ්‍ය ආයතන අතර පවතින ගැටුම්කාරී ස්වභාවය නැවතත් කරළියට පැමිණ තිබේ.
Post Views: 12
Previous Post

ඉරාකයේදී අනතුරට පත් අමෙරිකානු යානයේ සිව්දෙනෙකු මරුට

Next Post

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේදී ග්‍රේස් ඇන්ඩ් ග්‍රීට් 2026 කාන්තා දින සැමරුම පැවැත්වේ

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකා නීති විද්‍යාලයේදී  ග්‍රේස් ඇන්ඩ් ග්‍රීට් 2026 කාන්තා දින සැමරුම පැවැත්වේ

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේදී ග්‍රේස් ඇන්ඩ් ග්‍රීට් 2026 කාන්තා දින සැමරුම පැවැත්වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

18 August 2026
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

18 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved